හීනයක්_දැක්කා

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මට දැන් අවුරුද්දකට විතර කලින් පෙනුන තඩි නයෙක් පෙන දහයක විතර තියන :nerd: අපි සෆාරි ජීප් එකක උගේ පස්සෙන් ගියා හරි ඌ අපිව එළවන් ආව හරි

    ඕකට තේරුමක් තියනවද

     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මට දැන් අවුරුද්දකට විතර කලින් පෙනුන තඩි නයෙක් පෙන දහයක විතර තියන :nerd: අපි සෆාරි ජීප් එකක උගේ පස්සෙන් ගියා හරි ඌ අපිව එළවන් ආව හරි

    ඕකට තේරුමක් තියනවද


    කපු ට ලෑල්ලක් ගහ ගනින් හොද :rofl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම බොසාට කිව්වා ලගදිම දානයක් සෙට් වෙනවා,තාම දවස දන්නෙ නෑ....මට නිවාඩු ඕනෙ කියලා:yes::yes::yes::lol::lol:


    එනකොට හොඳ බෝතලයක් එහෙම අරන් වරෙන් :cool:

    මං ගානේ ඉස්සෝ බයිට් :rofl:
     

    alegna

    Junior member
  • Sep 16, 2008
    211
    6
    18
    machan ahala thiyena widihata
    dath(teeth)galawenawa kiyanee

    lagain asraya karana kenekta wipathak(maranaya)kiyala

    podak umbala(family)ekama parismin tika dawask inna

    budu saranai
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    දත් වැටීම හෝ දිව වැටීම දු‍ටුවහොත්-භායානක විපතක්,මරණයක් දරුණු පීඩාවක් අත ලගම...
    :eek::eek:
    RIP
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    අශුභ ඵල ගෙන දෙන හීන.......
    08.දත් වැටීම හෝ දිව වැටීම දු‍ටුවහොත්-භායානක විපතක්,මරණයක් දරුණු පීඩාවක් අත ලගම...
    http://lankatxt.blogspot.com/2012/05/blog-post_22.html

    බලන් යද්දි කට්ටියම කියලා තියෙන කතාව හරි වගේ නේ :eek:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    එහෙන්ම් අහ ගනින්...උබ ලග ඉතුරු කරපු සල්ලි ටිකක් තියෙනව නේ.. :eek::eek: ගැහැනු පරානයක් ඔකට විදිනවා එකයි seen එක.... :confused::confused: උබත් චාටු වලට අහුවෙලා වියදම් කරනවා කිසිකිසි ගාල....... :shocked::shocked: උබගෙ උඩු හක්කෙ දතක් ද ගලවනවා පෙන්නෙ? එහෙනම් පුතො බයානකයි :no::no::no:...ලොකු ගානක්...... :shocked::shocked:

    හරි ගියොත් REP දෙන්න :lol::lol::lol::lol:

    මේ කතාව නම් විශ්වාස කරන්න පුලුවන් වෙයි ටිකක් හරි..:eek: හේතුව මම ලගදි කසාද බදින්නයි බං ඉන්නේ, :confused: ඔව්, බං උඩු හක්කේ ඉස්සරහා දකුණු අත පැත්තේ දතක් ගැලවිලා තිබ්බේ :sorry:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ඒ කියන්නේ හිනෙන් දත දකින කෙනා නෙවෙයි ද මැරෙන්නේ ? :eek:

    බය වෙන්න එපා මචං... හීනයක් දැක්කම ඒ දැකපු හීනේ කාට හරි කිව්වොත් ඒක සැබෑ වෙන්නේ නැතිලු... මම එහෙම කතාවක් අහලා තියෙනවා.. ටූ ලිට්ල් ගෙන් අහන්න ඕනේ එයා ඒ දැකපු හීනේ කාට හරි කිව්වද..? නැත්නම් හිතේ තියාගෙන හිටියද කියලා..?? එතකොට ටිකක් කන්ෆර්ම් කරගන්න පුලුවන් වැඩේ....