හීනයක්_දැක්කා

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    හා හා මල්ලි මං තමයි මේ පලාතෙ චන්ඩිය :cool:

    මල්ලිට මොන ෆෝන්ද ෆෝන් එක මට :rofl:

    තෝ මොකෙක්ද මට?:eek:
    ගහනවා උස්සල පොලේ ගෙම්බා ගැහුවා වගේ පැණියා :growl:
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මොකක් ගැනද බං, දන්න මගුලක් කියලා දාපන් කිසි කිසි ගහලා, අවුලක් නෑ.

    එහෙන්ම් අහ ගනින්...උබ ලග ඉතුරු කරපු සල්ලි ටිකක් තියෙනව නේ.. :eek::eek: ගැහැනු පරානයක් ඔකට විදිනවා එකයි seen එක.... :confused::confused: උබත් චාටු වලට අහුවෙලා වියදම් කරනවා කිසිකිසි ගාල....... :shocked::shocked: උබගෙ උඩු හක්කෙ දතක් ද ගලවනවා පෙන්නෙ? එහෙනම් පුතො බයානකයි :no::no::no:...ලොකු ගානක්...... :shocked::shocked:

    හරි ගියොත් REP දෙන්න :lol::lol::lol::lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    තෝ මොකෙක්ද මට?:eek:
    ගහනවා උස්සල පොලේ ගෙම්බා ගැහුවා වගේ පැණියා :growl:



    අඩෝ මේ ඒරියල් එකේ මට ඉහළින් මදුරුවෙක්වත් යන්නේ නෑ :growl:

    මෙතන බ්ලඩ් බාත් එකක් කරගන්නයි යන්නේ ඔය :growl:
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    අඩෝ මේ ඒරියල් එකේ මට ඉහළින් මදුරුවෙක්වත් යන්නේ නෑ :growl:

    මෙතන බ්ලඩ් බාත් එකක් කරගන්නයි යන්නේ ඔය :growl:

    dj ice cold= Muslimlankan :yes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    mamai dakke dath galawenawa mage...eth nathi une mata langin hitapu kenek :(



    එහෙනං නංගිගේ කටේ තිබිල තියෙන්නේ අනුන්ගේ දතක් :rofl:
    දත් කිඹුලාගේ අසූ හත් වෙනි සන්සොදනේට අනුව දත් සොරකම පට්ට ඔෆෙන්ස් එකක් :rofl:
    රුපියල් පහක ශරීර ඇප සහ එලියට යාමේ ගාස්තු රුපියල් හතලිස් නවදාස් නවසිය අනූපහක් මත නිදහස් කරනවා :cool:
     

    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    mamath ahala thiyenawa aawasanawatha scne ekak kiyala ... eth machn ... oka ganan ganda epa ... waasanawantha heena dakkoth ithin kick ekak aran happy eke hitapan ... onna ohoma awasanawanthai kiyala hithena ewwa dakkata padayakata ganan nogena fun eke indahan :D ...
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඉතිපිසෝ ගාථාව කියලා නිදා ගනින් බන්. බය නෑතුව