mamath ahala thiyenawa aawasanawatha scne ekak kiyala ... eth machn ... oka ganan ganda epa ... waasanawantha heena dakkoth ithin kick ekak aran happy eke hitapan ... onna ohoma awasanawanthai kiyala hithena ewwa dakkata padayakata ganan nogena fun eke indahan...
ඔව්, බං මොන පිස්සුද ගිය සතියේ මේ හිනය දැක්කාම මම කෙල්ලගෙන් ඇහුවා මේ හිනය සම්බන්ධව දන්නවාද කියලා
එකි කිව්වා මම අයියාගෙන් අහලා කියන්නම් කියලා, ඊට පස්සේ එකී කිව්වා නෑ, ඒක මොකුත් නෑ, නිකන් වෙන්න ඇති දකින්න ඇත්තේ කියලා. 
...






