හීනෙන් කිබුල්ලු දකින එක හොදයි ද?
මන් හීනෙන් කිබුල්ලු දැක්ක. ගේ ඇතුලෙ හිටියෙ මන් උන්ට බය වුනේ නෑ උන් මට බයේ දිව්ව මොකක්ද මේක තේරුම ?

උබේ දත් සවුත්තුවෙලා ඒකයි කිබුල්ලු පේන්නේ

ඔය ඉතිං. උඹ කලිංම ලියලනෙ. උඹලත් එක්ක බෑ බංඕකෙන් පෙන්නුම් කරන්නෙ ලඟදීම උඹේ දත්වල ආබාධයක් හටගන්නා බව හෝ දැනටමත් හටගෙන ඇති බව![]()
![]()
ඉක්මනට ගිහිං කිඹුලෙක් නොවෙන දත් දොස්තර කෙනෙක්ව හම්බවෙලා දත් ටික පරීක්ශා කරගනිං![]()
![]()
![]()
ඕකෙන් පෙන්නුම් කරන්නෙ ලඟදීම උඹේ දත්වල ආබාධයක් හටගන්නා බව හෝ දැනටමත් හටගෙන ඇති බව![]()
![]()
ඉක්මනට ගිහිං කිඹුලෙක් නොවෙන දත් දොස්තර කෙනෙක්ව හම්බවෙලා දත් ටික පරීක්ශා කරගනිං![]()
![]()
![]()
උබේ දත් සවුත්තුවෙලා ඒකයි කිබුල්ලු පේන්නේ

ඕකෙන් පෙන්නුම් කරන්නෙ ලඟදීම උඹේ දත්වල ආබාධයක් හටගන්නා බව හෝ දැනටමත් හටගෙන ඇති බව![]()
![]()
ඉක්මනට ගිහිං කිඹුලෙක් නොවෙන දත් දොස්තර කෙනෙක්ව හම්බවෙලා දත් ටික පරීක්ශා කරගනිං![]()
![]()
![]()
භයානක හීනයක්.. සෙනඟ ගැවසෙන ස්ථානයකදි උඹට කවුහරු හරි එළවගෙන එනවා.. උඹ පණ එපා කියලා දුවනවා..