හීනෙන් කිබුල්ලු දකින එක හොදයි ද?

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    හීනෙන් කිබුල්ලු දකින එක හොදයි ද?

    මන් හීනෙන් කිබුල්ලු දැක්ක. ගේ ඇතුලෙ හිටියෙ මන් උන්ට බය වුනේ නෑ උන් මට බයේ දිව්ව මොකක්ද මේක තේරුම ? :oo:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕකෙන් පෙන්නුම් කරන්නෙ ලඟදීම උඹේ දත්වල ආබාධයක් හටගන්නා බව හෝ දැනටමත් හටගෙන ඇති බව :baffled: :baffled: :baffled:
    ඉක්මනට ගිහිං කිඹුලෙක් නොවෙන දත් දොස්තර කෙනෙක්ව හම්බවෙලා දත් ටික පරීක්ශා කරගනිං :baffled: :baffled: :baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    කිඹුල් අවතාරයක් උඹේ පස්සෙන් එනවා
    රෑට හොඳ ටුත් පේස්ට් එකකින් දත් මැඩල නිදාගනින්
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඕකෙන් පෙන්නුම් කරන්නෙ ලඟදීම උඹේ දත්වල ආබාධයක් හටගන්නා බව හෝ දැනටමත් හටගෙන ඇති බව :baffled: :baffled: :baffled:
    ඉක්මනට ගිහිං කිඹුලෙක් නොවෙන දත් දොස්තර කෙනෙක්ව හම්බවෙලා දත් ටික පරීක්ශා කරගනිං :baffled: :baffled: :baffled:
    ඔය ඉතිං. උඹ කලිංම ලියලනෙ. උඹලත් එක්ක බෑ බං
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    හීන පැහැදිලි කිරීම් වලට අනුව හීනෙන් කිඹුල්ලු දකිනවා කියන්නේ උඹ ලඟදි අනවශ්‍ය විදියට වියදම් කරලා/මුදල් නාස්ති කරලා කියන එක,
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    භයානක හීනයක්.. සෙනඟ ගැවසෙන ස්ථානයකදි උඹට කවුහරු හරි එළවගෙන එනවා.. උඹ පණ එපා කියලා දුවනවා..:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,087
    3,525
    113
    Inside Your Laptop ;)
    ඕකෙන් පෙන්නුම් කරන්නෙ ලඟදීම උඹේ දත්වල ආබාධයක් හටගන්නා බව හෝ දැනටමත් හටගෙන ඇති බව :baffled: :baffled: :baffled:
    ඉක්මනට ගිහිං කිඹුලෙක් නොවෙන දත් දොස්තර කෙනෙක්ව හම්බවෙලා දත් ටික පරීක්ශා කරගනිං :baffled: :baffled: :baffled:

    උබේ දත් සවුත්තුවෙලා ඒකයි කිබුල්ලු පේන්නේ

    :lol::lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,529
    21,065
    113
    Panadura
    ඕකෙන් පෙන්නුම් කරන්නෙ ලඟදීම උඹේ දත්වල ආබාධයක් හටගන්නා බව හෝ දැනටමත් හටගෙන ඇති බව :baffled: :baffled: :baffled:
    ඉක්මනට ගිහිං කිඹුලෙක් නොවෙන දත් දොස්තර කෙනෙක්ව හම්බවෙලා දත් ටික පරීක්ශා කරගනිං :baffled: :baffled: :baffled:

    භයානක හීනයක්.. සෙනඟ ගැවසෙන ස්ථානයකදි උඹට කවුහරු හරි එළවගෙන එනවා.. උඹ පණ එපා කියලා දුවනවා..:)

    :lol::lol::lol: