හීනෙන් දිවීම

SoapLK

Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    19731837_1127362547365462_2351007059810947945_n.jpg

    සිරාම සිද්දිය ඔයි මේකනං:lol::lol:.....හා නැද්ද:yes::yes:....
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    19731837_1127362547365462_2351007059810947945_n.jpg

    සිරාම සිද්දිය ඔයි මේකනං:lol::lol:.....හා නැද්ද:yes::yes:....

    එපාම කරපු සීන් එක තමා හීනෙන් දුවන්න, ගහන්න වගේ වැඩක් කරන්න ඕනෙ වෙලාවට කිසිදෙයක් කරගන්න බැරුව එකතැන ලොක් වෙන එක:yes:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    සිරා බන් සමහර වෙලාවට කොච්චර දිව්වත් එක තැන..නැත්නම් වැටෙනවා
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    අද රෑට දුවල බලන්න ඕනේ :D

    දිවුවට කමක් නැ....ඊට පස්සේ හෙට උදේ තෝ කියලා ඊයේ රැ දුවන්න ගිහිල්ලා මගේ අරක වැදුනා මේක වැදුනා කියාගනනන් එන්න එපා ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    දිවුවට කමක් නැ....ඊට පස්සේ හෙට උදේ තෝ කියලා ඊයේ රැ දුවන්න ගිහිල්ලා මගේ අරක වැදුනා මේක වැදුනා කියාගනනන් එන්න එපා ..
    හීනෙන් දුවන් ගිහින් ගෑනුළමයෙක්ගේ ගෙදරකටවත් යැවෙයිද දන්නේ නෑ මහා රෑ :baffled: එතකොට ගුටි කන්න උනොත් නං උඹ තමා වගකියන්න ඕනේ
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    ado owmayi :(

    ගනන් ගන්න එපා බං..හීනෙන් කියලා හිත හදාගනින්...:)

    එපාම කරපු සීන් එක තමා හීනෙන් දුවන්න, ගහන්න වගේ වැඩක් කරන්න ඕනෙ වෙලාවට කිසිදෙයක් කරගන්න බැරුව එකතැන ලොක් වෙන එක:yes:

    සිරාවටම බං:yes:....පට්ට බයක් හිතෙන්නේ ඒ වෙලාවට:lol:...

    සිරා බන් සමහර වෙලාවට කොච්චර දිව්වත් එක තැන..නැත්නම් වැටෙනවා

    ඔව් බං......අන්තිමේට එකපාරම ඇහෙරෙනවා...
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    හීනෙන් දුවන් ගිහින් ගෑනුළමයෙක්ගේ ගෙදරකටවත් යැවෙයිද දන්නේ නෑ මහා රෑ :baffled: එතකොට ගුටි කන්න උනොත් නං උඹ තමා වගකියන්න ඕනේ

    :shocked:
    ඔහොම කරන්න එපා බන්:(....උඹලා ඔහොම බහු වචනෙන් උත්තර දෙද්දී එක වචනයක්වත් නැති අපිට හිත වාවන්නේ නැ අයිසේ:(...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :shocked:
    ඔහොම කරන්න එපා බන්:(....උඹලා ඔහොම බහු වචනෙන් උත්තර දෙද්දී එක වචනයක්වත් නැති අපිට හිත වාවන්නේ නැ අයිසේ:(...
    උඹ මේ මගුලක් කියනව :eek: හීනෙන් ගියොත් තමා අපිටත් නැත්තන් කෙල්ලෝ ඉන්න ගෙදරකටවත් වද්දගන්නේ නෑ අපිව දැක්කම :(
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    උඹ මේ මගුලක් කියනව :eek: හීනෙන් ගියොත් තමා අපිටත් නැත්තන් කෙල්ලෝ ඉන්න ගෙදරකටවත් වද්දගන්නේ නෑ අපිව දැක්කම :(

    ඇයි බන් උඹේ චරිතේ එච්චරම හොද නැද්ද.... :shocked::shocked: