![]()
සිරාම සිද්දිය ඔයි මේකනං.....හා නැද්ද
....

අද රෑට දුවල බලන්න ඕනේ
දිවුවට කමක් නැ....ඊට පස්සේ හෙට උදේ තෝ කියලා ඊයේ රැ දුවන්න ගිහිල්ලා මගේ අරක වැදුනා මේක වැදුනා කියාගනනන් එන්න එපා ..
එතකොට ගුටි කන්න උනොත් නං උඹ තමා වගකියන්න ඕනේ ado owmayi![]()

එපාම කරපු සීන් එක තමා හීනෙන් දුවන්න, ගහන්න වගේ වැඩක් කරන්න ඕනෙ වෙලාවට කිසිදෙයක් කරගන්න බැරුව එකතැන ලොක් වෙන එක![]()
....පට්ට බයක් හිතෙන්නේ ඒ වෙලාවට
...සිරා බන් සමහර වෙලාවට කොච්චර දිව්වත් එක තැන..නැත්නම් වැටෙනවා
හීනෙන් දුවන් ගිහින් ගෑනුළමයෙක්ගේ ගෙදරකටවත් යැවෙයිද දන්නේ නෑ මහා රෑඑතකොට ගුටි කන්න උනොත් නං උඹ තමා වගකියන්න ඕනේ

....උඹලා ඔහොම බහු වචනෙන් උත්තර දෙද්දී එක වචනයක්වත් නැති අපිට හිත වාවන්නේ නැ අයිසේ
...
ඔහොම කරන්න එපා බන්....උඹලා ඔහොම බහු වචනෙන් උත්තර දෙද්දී එක වචනයක්වත් නැති අපිට හිත වාවන්නේ නැ අයිසේ
...
හීනෙන් ගියොත් තමා අපිටත් නැත්තන් කෙල්ලෝ ඉන්න ගෙදරකටවත් වද්දගන්නේ නෑ අපිව දැක්කම
උඹ මේ මගුලක් කියනවහීනෙන් ගියොත් තමා අපිටත් නැත්තන් කෙල්ලෝ ඉන්න ගෙදරකටවත් වද්දගන්නේ නෑ අපිව දැක්කම

