සිහින ගැන කියන්න දන්න කෙනෙක් ඉන්නවනම් මේකට පොඩි උත්තරයක් දෙනවද?
හැමදාම දවල් නිදා ගත්තත් රෑට නිදාගත්තත් මට ගොඩාාක් වෙලාවට පේන්නේ එකම හීන වර්ගයක්.
මම ඉස්කෝලේ යාළුවෝ එක්ක ඉන්නවා පේනවා
පන්ති යද්දි යාළුවෝ එක්ක ඉන්නවා පේනවා
විවිද පාඨමාලා වලදි හිටපු යාළුවෝ එක්ක බෝඩිම්වල. බස්වල පාරේ ඇවිදින. ගහ ගන්න. ලගින් ඉන්න. වාද කරන. කතා කරන හීනමයි පේනනේ
හීනෙන් ඇහැරුනාම දුකත් හිතෙනව සතුටත් වගේ පිස්සු වගේ
මේවම පේන්න හේතුවක් දන්නවද? දන්න කෙනෙක්ගෙන් අහලවත් කියන්න

ubata oyathathweta enna udaw karapu ayawa uba amathaka karala eekai.
...මම දන්න කියන එකෙකුටත් ඔය වගේම හීන පෙනිල ඌ යාලුවෝ වගයක් අතින් ගුටි කාල මැරුනා..උබත් යාවැඩිය යාලුවො ආශ්රය කරන්න යන්න එපා..