හීන පරස්නයක්

lgchandana

Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    සිහින ගැන කියන්න දන්න කෙනෙක් ඉන්නවනම් මේකට පොඩි උත්තරයක් දෙනවද?

    හැමදාම දවල් නිදා ගත්තත් රෑට නිදාගත්තත් මට ගොඩාාක් වෙලාවට පේන්නේ එකම හීන වර්ගයක්.

    මම ඉස්කෝලේ යාළුවෝ එක්ක ඉන්නවා පේනවා
    පන්ති යද්දි යාළුවෝ එක්ක ඉන්නවා පේනවා
    විවිද පාඨමාලා වලදි හිටපු යාළුවෝ එක්ක බෝඩිම්වල. බස්වල පාරේ ඇවිදින. ගහ ගන්න. ලගින් ඉන්න. වාද කරන. කතා කරන හීනමයි පේනනේ

    හීනෙන් ඇහැරුනාම දුකත් හිතෙනව සතුටත් වගේ පිස්සු වගේ

    මේවම පේන්න හේතුවක් දන්නවද? දන්න කෙනෙක්ගෙන් අහලවත් කියන්න
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අඩේ තෝ මැරෙන්න යන්නෙ:shocked:...මම දන්න කියන එකෙකුටත් ඔය වගේම හීන පෙනිල ඌ යාලුවෝ වගයක් අතින් ගුටි කාල මැරුනා..උබත් යාවැඩිය යාලුවො ආශ්‍රය කරන්න යන්න එපා..:no:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol::lol:
    අඩේ තෝ මැරෙන්න යන්නෙ:shocked:...මම දන්න කියන එකෙකුටත් ඔය වගේම හීන පෙනිල ඌ යාලුවෝ වගයක් අතින් ගුටි කාල මැරුනා..උබත් යාවැඩිය යාලුවො ආශ්‍රය කරන්න යන්න එපා..:no: