හීන හා තනිවෙලා

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පව් බන් :(

    මාත් ඉස්සර වෙලාවම පව් බන් කියුවේ දැන්නම් මාගේ හිතට සතුටුයි බන් 200 විතරක් බලපු මේ වීඩියෝ එක ෆේස්බුක් ගොන්නුන්ට පින් අත්වෙන්න ලක්ෂ ගානක් බලලා මොනවා උනත් සින්දුව හදපු උන්ට පට්ට හැපී ඇති :)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    WTF?
    ගහනව ගිටාර් එක පොලවේ
    4608381.gif

    9Y7qmQ3.png
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    සොහොන;19305785 said:
    මාත් ඉස්සර වෙලාවම පව් බන් කියුවේ දැන්නම් මාගේ හිතට සතුටුයි බන් 200 විතරක් බලපු මේ වීඩියෝ එක ෆේස්බුක් ගොන්නුන්ට පින් අත්වෙන්න ලක්ෂ ගානක් බලලා මොනවා උනත් සින්දුව හදපු උන්ට පට්ට හැපී ඇති :)

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දැන්නම් මට සිරාවටම මල පනිනවා චාමර
    මේක රිපොස්ට් කරන එක දැන්වත් නවත්වපියව්

    නැත්නම් මම මේක දකින වාරයක් වාරයක් පාසා උඹට වන්දි ගෙවන්න වෙයි
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    මල්ලි හරි මල්ලි,, ඇඟට පන නැති වුනා .වගෙයි,,,