අලුත්ම විවස්තාවක් හදන්න 5/6 බලයක් ඕනේ ද? මේ තියෙන මගුල් සංසෝධනය කරලා තියෙනව 19 පාරක්. අලුත් එකක් ගෙනාව නම් ඉවරයි නේ. එකටත් අලුතින් ජන මතය විමසලා වැඩේ හොඳ ද බලල හොඳ නම් ක්රියමතක කරන්න බැරි ඇයි..
මේ මගුල් නිසා තමයි රට එකම තැන පල් වෙන්නේ...
හොරු නීතියේ හිල් වලින් රිංගල යන්න දන්නවා. උගත් හොරු එක්ක තමයි ලේසි වෙන්නේ නැත්තේ
මේ මගුල් නිසා තමයි රට එකම තැන පල් වෙන්නේ...
හොරු නීතියේ හිල් වලින් රිංගල යන්න දන්නවා. උගත් හොරු එක්ක තමයි ලේසි වෙන්නේ නැත්තේ