හුටා කෑල්ලක් නෑ..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,041
    1
    43,455
    113
    හුටා කෑල්ලක් නෑ..

    game of thrones 9වෙනි එපිය බැලුව..
    අද කොටසනං මරු. උඹලත් බැලුවද ?
    මම බාපු ෆයිල් එකේ අන්තිම විනාඩි 5 කැපිල ගිහින්නෙ :(
    රැම්සිව කූඩුවෙ බැඳල තියෙද්දි සන්ස ඇවිල්ල කතා කරන්ඩ පටන් ගන්නෙ, එතනින් කතාව ඉවර වුණානෙ..
    ඊට පස්සෙ මොනාද වුණේ කියපල්ලකො :angry:
    අන්තිම විනාඩ 5 විතරක් ඩවුන් කරන්ඩ විදියක් නැද්ද ? :rofl:
    උඹල අප්ලෝඩ් කරල මට ලින්ක් එකක් දියල්ලකො :rolleyes:
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    Petyr Baelish(little finger) awilla sansawath kuduwata danawa ban north allaganda :(
     
    Last edited:
    • Like
    Reactions: Troop

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඊට පස්සේ ස්පයිඩර් මැනුයි සුපර් මැනුයි එකතු වෙලාහ් හොරු ටික අල්ලගත්තා .... :yes:
     
    • Like
    Reactions: Dishta Didin

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    2Q==
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මේදා පාර එපිය නම් සුපිරි කලිසි ගේ පැත්තෙත් නියමයි ජෝන් ස්නොව් ගේ යුද්දෙත් නියමයි ඉතින් එපිය සුපිරි එත් අන්තිමට තමයි කෙලවගන්නේ සන්ස ෆේමස් එළදෙනක් නේ ඒකි රම්සි කූඩුව ලඟට ගිහින් ලොකු කම් කතා කරල රම්සි දෙන ටෝක්ස් වලට ඒකි අහුවෙලා රම්සිව හග් කරගන්න කූඩුව ඇතුලට යනව තුරුල් කර ගත්තා විතරයි ලිට්ල් ෆින්ගර් කාරය එලියෙ ඉඳන් කූඩුව වහල බල්ලො ටික රිලීස් කරනව රම්සිවයි සන්සවයි බල්ලො කෑලි කෑලි වලට කඩල කාල දානව බල්ලො දවස් ගානක් බඩ ගින්නෙ ඉඳල තියෙන්නේ අන්තිම කෑල්ල බලන්න එපා දුක හිතෙයි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,041
    1
    43,455
    113
    උඹලට බැරිද ඒ අන්තිම විනාඩි 5 අප්ලෝඩ් කරල මට ලින්ක් එකක් දෙන්ඩ.. :P
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    game of thrones මුල ඉදලා බලන්න/බාගන්න පුලුවන් season episodes ඔක්කොම තියන ලින්ක් එකක් තියෙනවනමි දෙන්නකෝ,ඩිරෙක්ටි තමා ඔිනෙ..
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ කොහෙන්ද game of thrones download කරන්නෙ ? :dull: :dull:
    ඔය හන්දි ගානෙ අටවං තියෙන ලෑලි කඩ වලිං බාන්නැතුව අවුරුදු ගානක් තිස්සෙ tv series දීල නමක් දිනාගත්ත එකෙක්ගෙන් බාපං බං :dull: :dull:
    මං නං ettv eztv shaanig :yes: :yes:
    කවදාවත් අවුලක් වෙලා නෑ :) :)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹලට බැරිද ඒ අන්තිම විනාඩි 5 අප්ලෝඩ් කරල මට ලින්ක් එකක් දෙන්ඩ.. :P

    ලඟදි උඹේ රෙප් කපල :dull: :dull:
    පුලුවන් වුනාම දෙන්නං :dull: :dull: