හුටා!

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,129
    7,140
    113
    Back Bay-Beacon Hill, Boston
    425522656_122127698834095261_6308074399620658489_n.jpg
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,419
    6,303
    113
    මාලිමාවේ ජන්ද කඩන උන්. හරී නම් මුන් කරන්න ඔනී අනික් පාක්ශීකයෝ හයර් කරලා උන්ගේ මොල හොදන එක.
    බේගල් බන් ඕව නම්. බය්යො බය වෙලා😂
     
    • Wow
    Reactions: ewijesekara

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    බය්යෝ දැන් මාර කම්මැලි වෙලා අප්පා.. පරණ fb පොස්ට් මෙහෙ උස්සන් එන්න එපා බන් .... අලුත් මොකක් හරි කරපංකෝ අපිටත් හිනා වේවි බලන්න හරි.. උබලට ගෙවන සල්ලි වලට හරි වගතුවක් වෙන්නේ එතකොට බන්.. බලපන් එරෝසාන් ඉන්න කාලේ කිරියේ මෙහෙම පරණ පොස්ට් ගියේ නෑ ... ෆුල් ආතල්.. :rofl::rofl:ගෙඩිය 100 බෑය 50..............., ආණ්ඩුව වැඩ පෙන්වයි,........ කාදිනල් මික් නෑ.... ඔන්න උගේ ටැග්ස්.... :lol: :lol:

    ubala meh parana fb jarawal ussan enawa...😫

     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,129
    7,140
    113
    Back Bay-Beacon Hill, Boston
    එච්චර සීරියස් ගන්ඩ දෙයක් නෑනේ මෙතන. උපහාසයට කරපු දෙයක්. හැබැයි ජෙප්පොන්ට විසේස සැලකිලි නම් නෑ මහත්තයෝ. එහෙම බලාපොරොත්තු වෙනවා කියන්නෙම අවුල්.
     
    • Haha
    Reactions: Xi Jinping