හුටා!

shenat

Well-known member
  • May 13, 2007
    58,199
    86,412
    113
    ආශ්චර්යමත් රටක
    බය්යෝ දැන් මාර කම්මැලි වෙලා අප්පා.. පරණ fb පොස්ට් මෙහෙ උස්සන් එන්න එපා බන් .... අලුත් මොකක් හරි කරපංකෝ අපිටත් හිනා වේවි බලන්න හරි.. උබලට ගෙවන සල්ලි වලට හරි වගතුවක් වෙන්නේ එතකොට බන්.. බලපන් එරෝසාන් ඉන්න කාලේ කිරියේ මෙහෙම පරණ පොස්ට් ගියේ නෑ ... ෆුල් ආතල්.. :rofl::rofl:ගෙඩිය 100 බෑය 50..............., ආණ්ඩුව වැඩ පෙන්වයි,........ කාදිනල් මික් නෑ.... ඔන්න උගේ ටැග්ස්.... :lol: :lol:

    ubala meh parana fb jarawal ussan enawa...😫



    එන්න එන්නම ගොබ්බ පෝස්ට් හැදෙන්නෙ. කලිසම වත් හරියට කෙලින් ඇඳගන්න බැරි එකෙක්ගෙ මීඩියා ටීම් ගැන කවර කතාද ඉතින් 😹😹 මොළ බාගෙ පිම්පියොයි, අඩු මාසෙන් ඉපදිච්ච බයියොයි කැම්පේන් කරන්න අරන් කෙළෝගෙන රිදුනම සෝෂල් මීඩියා වල පෝස්ට් කරන අනිත් උන්ව අල්ලන්න පනත් ගේනවා. ඒ වගේ නාකි ෆේල් පොන්න පයියෙක් මෙි තුන් ලෝකෙම නැතුව ඇති 🤮🫢🤣

    නැද්ද@monson @IndrajithGamage @tharakaf @2osama
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    එච්චර සීරියස් ගන්ඩ දෙයක් නෑනේ මෙතන. උපහාසයට කරපු දෙයක්. හැබැයි ජෙප්පොන්ට විසේස සැලකිලි නම් නෑ මහත්තයෝ. එහෙම බලාපොරොත්තු වෙනවා කියන්නෙම අවුල්.

    කව්රුත් සැලකිලි ඉල්ලුවේ නෑ. මොකද මැදමුලන රජපවුලේ නෙවෙයිනේ. ඇහුවේ මේක ඇත්තද බොරුවක්ද කියල විතරයි නැත්තං මේක base කරගෙන මඩ ගහන්නත් සෑහෙන්න කට්ටියක් බලන් ඉන්නවා.