අඩො අඩො මගෙ එකත් හැප්පුවා කියපන්කෝ ඩිමෝ බට්ටෙක් පිටිපස්සෙන් දේයි ගලා. මන් හිතුවේ ආපු සද්දෙට පිටිපස්ස නැ කියලා. බැහැලා බලපුවාම අරුත් ඇවිල්ලා අතගාලා බලාලා හරි හරි මොකුත් වෙලා නෑ කිවා. මටහිතාගන්න බැ යකෝ. අනිත්පැත්තේ පොර හොන් ගහ ගහා කියනවා ගෙම ඉල්ලපන් කියලා. මම මොකුත් කිවේ නැ. ඔක කිවා කියලා ඔය හිගන්නා කියක්වත් දෙන්නෙත් නැ. මට රස්තියාදු වෙන්න වෙලාවකුත් නැ. කොකටත් කියලා අයින් කරලා බැලුවා. පස්සෙ බලද්දි එක රබර් මිටි පාරක වගේ පොඩි එබුමක් තිබ්බා..
මාත් color light එකේ එක තැන නැමුවනේ. ටිපර් කාරයෙක් අවනම් එකහෙම ඔලුව උඩින් යන්නේ.
එක වැඩේ උනේ ඉස්සරහ ගිය අඩු කුලේ ත්රිවිල් පරයෝ දැන්නා red light එකේ දැම්මා. මාත් ඉරත් කැපුනට පස්සේ දැක්කේ රතු කියලා. අර හුත්තත් මගෙ පස්සෙන් ඇවිත් ඇන්නා. සද්දේ ඇහුනට ලොකුවට වැදිලා නැ.