හුරේ...........එළකිරියත් ඉන්නවා !!!!

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    හුරේ...........එළකිරියත් ඉන්නවා !!!!

    ss_frip02.jpg




    සජීවීව විකාශය ආවරණයකල වෙබ් අඩවි වල එළකිරියත් ඉන්නවා !!!
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ඇයි දන්නේ නැද්ද අර හාමුදුරුවෝ කියපු නායකයා අපේ ලොක්කනේ.... පොර ජනාධිපතිවරනෙට ඉල්ලනවා :yes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    ඇයි දන්නේ නැද්ද අර හාමුදුරුවෝ කියපු නායකයා අපේ ලොක්කනේ.... පොර ජනාධිපතිවරනෙට ඉල්ලනවා :yes:
    :oo: kawuda? :oo:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,612
    5,869
    113
    අද නම් හදට ආවා
    bbs awoth nm aniwa mn vote karanawa.
    e wagema godak welawata loku chandayak gnna puluwan bbs unta.
    bt hodata handle karanna wei.
    ehema unoth nm unp or jvp neme mahindata gema denne bbs ekai.
    mn nm kiynne gam mattamin awilla eyala minissunwa danuwath karanna one.
    habai bbs eka dnma economicly paththen ratata karana ewa hithnna wei.
    gd luck bbs
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    පන්සල් ආරාම සෑදීම මහා පිනකි.ජාතියකට නිවන් මග කියන පිවිතුරු දහමක් රැකීම ඊටත් වඩා මහා පිනකි.
    මිනිසුන්ගේ කටවල් වසන්නට අපිට බැරිය.
    සියල්ලට මෙන්ම මීටද දේශපාලනය ගාවා වස්ති කරවන්නට තනන උන්දැලෑ අතර මෙවන් මැදිහත් වීමක් දැකීම සතුටකි.
    ඔවුනට අවැසි දේ කුමක් වුවත් අපිට අවැසි නිර්මල බුදු දහම රැක ගැනීමයි.
    ඒ වෙනුවෙන් හැකි සියල්ල කරමු..​