හුරේ.. ලංකාව පරදිනවා...
කවුරුත් බලයි මෙහෙම කිව්වෙ ඇයි කියල.

ලංකාවයි බංගලිදේශයයි අතර අද තියන match එකෙන් අපි පැරදුනොත් ඉන්දියාවට Final යන්න බැහැ
. උන් නිකන්ම කැපිල යනව.
අපේ රටට කරපු දේට මුන්ට එහෙම තමයි කරන්න තියෙන්නෙ. අපේ කොල්ලොත් out වෙනව හිටු කියල..

දැනුත් එකෙක් ගියා..
කවුරුත් බලයි මෙහෙම කිව්වෙ ඇයි කියල.


ලංකාවයි බංගලිදේශයයි අතර අද තියන match එකෙන් අපි පැරදුනොත් ඉන්දියාවට Final යන්න බැහැ

. උන් නිකන්ම කැපිල යනව.අපේ රටට කරපු දේට මුන්ට එහෙම තමයි කරන්න තියෙන්නෙ. අපේ කොල්ලොත් out වෙනව හිටු කියල..


දැනුත් එකෙක් ගියා..
Code:
http://www.hirunews.lk/sinhala/30283


