හුරේ.. සිංහලු.. 😍

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,916
    113
    34
    Kalutara
    උබ ඒකාලෙ ෆිට් එකක් එහෙමත් ගත්තා නේද ෆයිවර් සල්ලි වලින්? ඒක ෆිනෑන්ස් දාලද ගත්තෙ?
    ඒක පියාගෙනේ. මම ගත්තේ පෙට්‍රල් නැති කාලේ පුටාර් එකක් විතරයි. 😪

    $10000- $20000 kiyanne meke un maseta hoyana ganane ban.
    ඒ ඉතින් උන්නේ.. මේ මමනේ.. 😪
    ------ Post added on Sep 5, 2023 at 4:26 PM