හුරේ_ෆොටෝෂොප්_ලැබුනෝ

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    මේකයි මචන් ඔය ක්‍රැක් හදන ඒවා අපිට තියන ආදරේට හදන්නේ නැහැ. උන් ඕවා ක්‍රැක් කරනකොට ඔය ටුල්ස් එක්ක උන් හැංගිච්ච ෆයිල්ස් ඉන්ජෙක්ට් කරගන්නවා. ඒවා ගිහින් ඔහේ තැන්පත්වෙලා තියනවා. ටික දවසක් ගියාම තමයි උන් වැඩ පටන් ගන්නේ. අපේ ස්ටෝර් කරලා තියන පර්ස්වාර්ඩ් ගන්නවා. අපේ ඔන්ලයින් බැංකු ගිණුම් වල විස්තර. තව අපි ඔන්ලයින් ගෙවනකොට අපේ ක්‍රෙඩිට් කාර්ඩ් වල අංක ඔක්කොම හොරකන් කරනවා. ඕක තමයි භයානක ප්‍රතිපලය. අනෙක අපි කරන විෂයට අනුව අපි ගොඩක් සෙන්සටිව් දේවල් අපේ කම්පියුටර්ස් වල ස්ටෝර් කරනවා. කස්ටමර්ස්ලගේ කාර්ඩ් නොම්බර වගේ දේවල්. ඒක නිසා මුල්තැන ආරක්ෂාව වෙනුවෙන් දෙන්න ඕනේ. අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලය වහල වැඩක් නැහැ කියල කියමනකුත් තියෙනවනේ.


    උබ ෆොටෝ ෂොප් කරන්නෙත් පර්සනල් කම්පියුටර් එකෙන්මද? :lol::lol::lol::lol:
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    ඉතින් අපිට පුකද හුත්තෝ උඹ photoshop original ගත්ත කියල
    අපි අැහුවද?
    රනිල්ගෙ ගූ කන පොන්නයා:lol::lol::lol::lol:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උඹ කරන main job එකනේ බං යහපාලන media unit එක. උබව ගත්තෙත් වැඩට photoshop ගහන්න නේ බං. ඉතින් උන් license එකට සල්ලි දෙන එක සාධාරණයි. Laptop එකකුත් අරං දුන්නේ..

    ආව් අාව්... ඔහොමම AC එකකුත් ඕකුන්ටම කියල හයි කරගන්න

    THREAD CLOSED FUCKERS.... :lol:
     

    Chamith199

    Member
    Jun 15, 2018
    10
    2
    0
    ඔව් මචන් අපිත් ඉස්සර ඉතින් පාවිච්චි කලේ ඔක්කොම ක්‍රැක් ඒවා. ඒත් දැන් නැහැ. ඉස්සර කොච්චර කම්පියුර් ස්ලෝව් වෙනවද. අඩුම තරමේ මාස 4 කට සැරයක්වත් අලුතින් වින්ඩෝස් දානවා.



    මමත් දැනට අවුරුදු 4 කට විතර කලින් ඉඳලා ඔය ක්‍රැක් භාවිතයෙන් සම්පුර්නයෙන්ම් මිදුනා. අනෙක ගෙවන්න පුළුවන් නම් මොකටද හොර ඒවා පාවිච්චි කරන්නේ. ඒ මිනිස්සු දෙන සේවයට අපි යම් මුදලක් ගෙවන්න ඕනේ. ඔන්න ඉගෙන ගන්න කාලේ නම් ඉතින් කමක් නැහැ. ඒ දවස් වල අතේ සතේ නැහැ නේ.

    ඇලෝසියස් අංකල් සල්ලි දුන්නලු

    මමත් මේ ඒකම තමයි බන් කියන්න ගියේ
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,869
    17,921
    113
    හුරේ ෆොටෝෂොප් ලැබුනෝ


    adobe-photoshop-cc-2018-samuraistore-1801-20-SamuraiStore@1.jpg







    මම මිට සතියකට විතර ඉහත ත්‍රෙඩ් එකක් දැම්ම Adobe Photoshop මිලදී ගන්න විදිහක් නැහැ කියලා. ලංකාවට පොටෝෂොප් ඔන්ලයින් ගන්න දෙන්නේ නැහැ. බ්ලොක් කරලා තියෙන්නේ. අනෙක ඉස්සර Adobe වල ලංකාවේ ඒජන්ට්ල හිටියත් දැන් නැහැ.


    මේ ටිකේ ඊමේල් ගහල වැඳලා වගේ ඔන්න අද මට ලයිසන් එක දුන්නා. උබලටත් ඉදිරියේදී ඕන උනොත් කෙලින්ම එයාලගේ Billing Department එකට මේල් එකක් ගහලා අඩපන් . එතකොට දෙනවා. :yes: :yes:


    Adobe එකේ සපෝර්ට් එකනම් පට්ට . ගෙවුවට පස්සේ මට කෝල් කරලා ඔකොම කරලා දුන්නා.

    අවුරුද්දටම ගියේ $ 119.88 USD . Photoshop එක්ක තව ඇප්ස් දෙකක් හම්බ උනා. Lightroom CC / Lightroom Classic CC තව ක්ලවුඩ් ස්ටෝරේජ් එකක් හම්බ උනා. 20GB of cloud storage


    මේ තියෙන්නේ පහුගිය දවස්වල ෆොටෝෂොප් ගන්න බැරුව දුක් විඳපු විදිල්ල . http://www.elakiri.com/forum/showthread.php?t=1855377


    How did you make the payment?
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔව් ඔව් දැන් ඉඳන්ම පොටෝෂොප් දාගෙන අලුත් ලැප්ටොප් අරගෙන ආණ්ඩුවේ පුක හේදීමේ මහා මෙහෙයුමට ලෑස්තිවෙයන්.
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    බොහොම ස්තුතියි මේ ගැන කීවට...:)
    මටත් ඉස්සරහට ඕනේ වෙයි..:yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    උබ පේ කරලා පාවිච්චි කරන කෙනෙක් නම් අවුලක් නෑ. හැබැයි වෛරස් වලට බයේ පේ කරා නම් උබ නම් මහ ගොනෙක්. රු විසිදාහකට ඔය මගුලක් ගන්න ඕනෙද බන්. ඩුවල් ඕස් ගහලා අළුතෙන් වින්10 දාලා ඒකේ ක්‍රැක් කරලා නෙට් එකට කනෙක්ට් නොකර පාවිච්චි කරනවනෙ. නෙට් කනෙක්ට් වෙන්නෙ නැත්නම් කිසිම අනතුරක් නෑ.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උබ පේ කරලා පාවිච්චි කරන කෙනෙක් නම් අවුලක් නෑ. හැබැයි වෛරස් වලට බයේ පේ කරා නම් උබ නම් මහ ගොනෙක්. රු විසිදාහකට ඔය මගුලක් ගන්න ඕනෙද බන්. ඩුවල් ඕස් ගහලා අළුතෙන් වින්10 දාලා ඒකේ ක්‍රැක් කරලා නෙට් එකට කනෙක්ට් නොකර පාවිච්චි කරනවනෙ. නෙට් කනෙක්ට් වෙන්නෙ නැත්නම් කිසිම අනතුරක් නෑ.




    ඉතින් බන් වදයක් නේ ඕක. ඩුවල් OS දාගෙන අනෙක් එකෙන් මේකට මාරු කරගෙන පිස්සුවක් නටන්න වෙනවනේ. අනෙක නිකන් ක්‍රැක් දාගෙන ස්පයි වෙයාර් දාගන්න ඕනේ නැහැ. වයිරස් ෆ්‍රී කියන්නේ නිදහස්. ඩෙස්ක්ටොප් කම්පියුටර් එකේ Credit Card අංක ගොඩක් ස්ටෝර් වෙච්ච ඩේටා බේස් එකක් තියනවා. එක නිසා රිස්ක් ගන්න බැහැ. අනෙක මම නියමිත මුදල ගෙවලා Software පාවිච්චි කරන එක ලඟකදී ඉඳල ප්‍රතිපත්තියක් ලෙස සලකනවා.
     

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    හොඳ ප්‍රශ්නයක්. මචන් එහෙම ක්‍රැක් එකක් ආරක්‍ෂිත ද නැද්ද කියල එහෙම චෙක් කරලා බලන්න ක්‍රමයක් නැහැ. ගොඩක් ක්‍රැක් වයිරස් ගර්ඩ්ස් වලට අහු වෙනවා. එහෙම අහු වෙන්නේ නැත්නම් එකෙන් අපිට අදහස් කරන්න බැහැ ක්‍රැක් එක සේෆ් ද කියලා. මොකද වයිරස් ගාර්ඩ් එකෙන් අල්ලන්නේ වයිරස් ගාර්ඩ් එකේ Data Base එකේ තියන වයිරස් විතරයි. අලුතින් ආපු එකක්නම් අහුවෙන්නේ නැහැ. ප්‍රිමියම් තියා මොන ජාතියේ වයිරස් ගාර්ඩ් එකක් ගත්තත් අලුතින් එන වයිරස්, ස්පයි වෙයාර් ඒවා අහු වෙන්නේ නැහැ. ඒවා අහු වෙන්න කාලයක් යනවා.


    අනෙක ක්‍රැක් කරන්න ගිහින් ඉන්ෆෙක්ට් උනාට පස්සේ බොහෝ වෙලාවට වයිරස් ගාර්ඩ් වලින් ඉවත් කරන්න බැහැ. ඉන්ෆෙක්ට් වෙන්න කලින් තමා ඉවත් කරගන්න ඕනේ.

    මම දන්නේ නැති ටිකකුත් දැනුවත් උනා මචන්.
    එත් හොද virus guard එකක් දිගටම update කරගෙන තියාගෙන හිටියොත්.
    ගොඩක් දුරට මග ඇරගන්න පුළුවන් වෙයි. සල්ලි දීල ගත්ත එක හොදයි මචන්. එත් එතන පොඩි අවුලක් තියෙනවා. උබ හිතන විදීහෙද මන්ද ?

    එල එල ජය වේවා.
     

    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    මන් නම් use කරන්නෙම cracked ඒවා. තාම නම් කිසි අවුලක් වෙලා නෑ. අවශ්‍ය softwares සියල්ලම තියෙනවා. PS 2018 / Illustrator 2018 / indesign 2018 / Premiere 2018 / ලයිට් රූම් 2018 / After effects 2018 / Audition 2018 වගේ සියල්ලම මං දාල වැඩ කරනවා. තාමනම් කිසිම අවුලක් වෙලා නෑ.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම දන්නේ නැති ටිකකුත් දැනුවත් උනා මචන්.
    එත් හොද virus guard එකක් දිගටම update කරගෙන තියාගෙන හිටියොත්.
    ගොඩක් දුරට මග ඇරගන්න පුළුවන් වෙයි. සල්ලි දීල ගත්ත එක හොදයි මචන්. එත් එතන පොඩි අවුලක් තියෙනවා. උබ හිතන විදීහෙද මන්ද ?

    එල එල ජය වේවා.


    වයිරස් ගාර්ඩ් එක කොහොමත් රියල් ටයිම් ඔන්ලයින් අප්ඩේට් වෙනවා නේ. කොහොමත් දැනට තියන වයිරස් ගාර්ඩ් වලින් 90 % වඩා ක්‍රැක් ටුල්ස් අල්ලනවා. අලුතින් එකක් අවොත් අහු වෙන්නේ නැහැ.



    සල්ලි දීලා ගත්තම ෆුල් ක්ලියර්. ප්‍රශ්නයක් නැහැ. අනෙක නියමිත මුදල අපි ගෙවල තියන නිසා එක සාධාරනයි.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මන් නම් use කරන්නෙම cracked ඒවා. තාම නම් කිසි අවුලක් වෙලා නෑ. අවශ්‍ය softwares සියල්ලම තියෙනවා. PS 2018 / Illustrator 2018 / indesign 2018 / Premiere 2018 / ලයිට් රූම් 2018 / After effects 2018 / Audition 2018 වගේ සියල්ලම මං දාල වැඩ කරනවා. තාමනම් කිසිම අවුලක් වෙලා නෑ.


    ඔව් ඉතින් මමත් ඉස්සර ඔහොම පාවිච්චි කළා. එන ගැටළු අපි නොදැනුවත්වම එන්නේ. මොකක් හරි සිද්දියක් උනාම උබේ ඔලුවට කවදාවත් එන්නේ නැහැ මේ ක්‍රැක් ටුල්ස් වලින් තමයි මේ දේ උනේ කියලා. උබ හිතන්නේ වෙන හේතුවක් නිසා මේ ගැටලුව කම්පියුටර් එකේ ආව කියලා. එතකොට උබ කරන්නේ ෆොර්මැට් කරල අපහු දාන එක. ඊට පස්සේ ආයෙත් ඕක ක්‍රැක් කරනවා. රිස්ක් එක නැති වෙන්නේ නැහැ.


    අනෙක කම්පියුටර් එක සැහෙන ස්ලෝව් වෙනවා. සමහර වෙලාවට මේ ස්ලෝව් වෙන එක දන්නේ නැති වෙන්නත් පුළුවන්. තව ඉන්විසිබල් ප්‍රෝග්‍රම්ස් රන් වෙනවා. එතකොට තමා ඔය කට්ටිය බෙරිහන් දෙන්නේ මෙන්න ඩයලොග් එකෙන් SLT එකෙන් ඩේටා වලට වංචා කරනෝ කියලා.
     
    Last edited: