a katwa hari macho...
Good machan. Mamath den godak software original ewama purchase karanawa. crack use karanne nithara pawichchi karanne nethi apps walata witharayi. Hebeyi thaama photoshop nam gaththe ne.

මේකයි මචන් ඔය ක්‍රැක් හදන ඒවා අපිට තියන ආදරේට හදන්නේ නැහැ. උන් ඕවා ක්‍රැක් කරනකොට ඔය ටුල්ස් එක්ක උන් හැංගිච්ච ෆයිල්ස් ඉන්ජෙක්ට් කරගන්නවා. ඒවා ගිහින් ඔහේ තැන්පත්වෙලා තියනවා. ටික දවසක් ගියාම තමයි උන් වැඩ පටන් ගන්නේ. අපේ ස්ටෝර් කරලා තියන පර්ස්වාර්ඩ් ගන්නවා. අපේ ඔන්ලයින් බැංකු ගිණුම් වල විස්තර. තව අපි ඔන්ලයින් ගෙවනකොට අපේ ක්‍රෙඩිට් කාර්ඩ් වල අංක ඔක්කොම හොරකන් කරනවා. ඕක තමයි භයානක ප්‍රතිපලය. අනෙක අපි කරන විෂයට අනුව අපි ගොඩක් සෙන්සටිව් දේවල් අපේ කම්පියුටර්ස් වල ස්ටෝර් කරනවා. කස්ටමර්ස්ලගේ කාර්ඩ් නොම්බර වගේ දේවල්. ඒක නිසා මුල්තැන ආරක්ෂාව වෙනුවෙන් දෙන්න ඕනේ. අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලය වහල වැඩක් නැහැ කියල කියමනකුත් තියෙනවනේ.
සල්ලි තියෙනව නම් license ගත්තට ප්‍රශ්නයක් නැහැ. නමුත් අපේ රටේ economy එක එක්ක dollar එකේ value එක ගොඩක් ඉහලයි. ඒක මේ රටේ දේශපාලනය කරන හරක් ගෙ අවුලක්. අපිට සල්ලි දීලා ගන්න පුළුවන් level වල ඒවා මම උනත් සල්ලි දීලා අරගෙන තියෙනව. අපි වැඩක් ගන්න කොට ඒ app එක හදපු මිනිහට මහන්සියට ගාණක් දෙන එක වටිනවා.
නමුත් අපේ රටේ තියෙන තත්වේ අනුව piracy තමයි එකම option එක. අඩු ගානේ politicians ලා IT කරන අයට support එකක් විදියට අත්‍යවශ්‍ය software වල license වල price එකට offer එකක් වත් අරගෙන දෙන්නේ නැහැ. උං දෙන්නෙත් නැහැ.
50KG කියන member කරන්නේ commercial වැඩ එයාගෙ computer එකේ සහ එයාට භයයි Risk එකක් ගන්න මොකද politicians ලාගේ රහස් දේවල් එයාගෙ computer ඒකේ තියෙනව ඇති. ඒවා පිටට leak උනොත් එහෙම මූ කපෝති. Cracks එක්ක virus එන්නෙ ඒවායින් මගේ රහස් එළි වෙයි කියලා බයෙන් තමයී මෙයා ඉන්නව අත්තේ. ඉතිං හැම app එකක්ම buy කරන්න try කරනව ඇති.
මගෙත් computer වල sensitive informations server passwords වගෙ දේවල් වලට කෙළ උනොත් මට ලොකු ප්‍රශ්ණ ඇති වෙන නිසා මමත් ඔය වගේ ආරක්ෂාව ගැන වැඩිපුර හිතනවා. නමුත් මම ඔච්චර ගොං නැහැ මට හොයන්න පුළුවන් crack එකේ virus ද නැද්ද කියලා 100% තහවුරු ව. මම ඒ ගැන posts දාලා තියෙනව එළකිරි එකේ අනික් උන්ට තේරෙන්න. හරි crack නැතිනම් debugger software තියෙනව 64bit dbg වගේ දැං ඒවා ගොඩක් දියුණුයි අපිටම clean cracks හදාගන්න පුළුවන්.
Crack හැම එකකම virus නැහැ.

ado adobe api karanawa ban
oita wada aduwen
adooo

ඔව් ඉතින් මමත් ඉස්සර ඔහොම පාවිච්චි කළා. එන ගැටළු අපි නොදැනුවත්වම එන්නේ. මොකක් හරි සිද්දියක් උනාම උබේ ඔලුවට කවදාවත් එන්නේ නැහැ මේ ක්‍රැක් ටුල්ස් වලින් තමයි මේ දේ උනේ කියලා. උබ හිතන්නේ වෙන හේතුවක් නිසා මේ ගැටලුව කම්පියුටර් එකේ ආව කියලා. එතකොට උබ කරන්නේ ෆොර්මැට් කරල අපහු දාන එක. ඊට පස්සේ ආයෙත් ඕක ක්‍රැක් කරනවා. රිස්ක් එක නැති වෙන්නේ නැහැ.
අනෙක කම්පියුටර් එක සැහෙන ස්ලෝව් වෙනවා. සමහර වෙලාවට මේ ස්ලෝව් වෙන එක දන්නේ නැති වෙන්නත් පුළුවන්. තව ඉන්විසිබල් ප්‍රෝග්‍රම්ස් රන් වෙනවා. එතකොට තමා ඔය කට්ටිය බෙරිහන් දෙන්නේ මෙන්න ඩයලොග් එකෙන් SLT එකෙන් ඩේටා වලට වංචා කරනෝ කියලා.
Danne nathi nisai Ahanne dan Okkoma Genuine nam Virus attack ekak hari Hack ekak hari wena sambawithawaya 0% k wenawada![]()
ඉතින් බන් වදයක් නේ ඕක. ඩුවල් OS දාගෙන අනෙක් එකෙන් මේකට මාරු කරගෙන පිස්සුවක් නටන්න වෙනවනේ. අනෙක නිකන් ක්‍රැක් දාගෙන ස්පයි වෙයාර් දාගන්න ඕනේ නැහැ. වයිරස් ෆ්‍රී කියන්නේ නිදහස්. ඩෙස්ක්ටොප් කම්පියුටර් එකේ Credit Card අංක ගොඩක් ස්ටෝර් වෙච්ච ඩේටා බේස් එකක් තියනවා. එක නිසා රිස්ක් ගන්න බැහැ. අනෙක මම නියමිත මුදල ගෙවලා Software පාවිච්චි කරන එක ලඟකදී ඉඳල ප්‍රතිපත්තියක් ලෙස සලකනවා.

kohomada minihage account pirila athi ne 
crack එකේ virus ද නැද්ද කියලා 100% තහවුරු කරගන්න විදිය කියලා දෙන්න පුලුවන්ද මචන් ?
හ්ම්ම්...මම ඩොලර් දෙකේ තුනේ ඇප් නම් අරගෙන තියේ,,....
මට එහෙම වයිරස් ගැටලුවක් ඇති වෙලා නෑ...හැබැයි ගොඩක් වෙලාවට යූස් කරන්නේ ඔෆිස් ලැප් එක නිසා ක්‍රැක් දාන්නේ නෑ/ බෑ...
මට අරූට කියන්න ඕනි උනේ.. දේකට සල්ලි ගෙවනවනම්, ඒකට අදාල වෙන්නේ සුද්ද ද, පද්ද ද නෙමෙයි...උගේ ආග ජාතිය පාට නෙමෙයි...තමන්ගේ අවශ්‍යතාවය සහ තමන් ගෙවන ගානට සාදරනයක් වෙනවද කියන ඒවා....
මම ගොඩක් වෙලාවට ක්‍රැක් නොකර පාවිච්චි කරන්න උත්සහ කරනවා හැබඇයි තාම හිත හදාගෙන ඩොලර් 100 ගෙවන්න තරම් අර්‍රතික ශක්තියක් සහ මෝටිවේශන් එකක් එන්නේ නෑ...
පුලුවන් නම් ත්‍රේඩ් ටික හොයලා දාපන්කෝ මචෝ..

ඉතින් අපිට පුකද හුත්තෝ උඹ photoshop original ගත්ත කියල
අපි අැහුවද?
රනිල්ගෙ ගූ කන පොන්නයා![]()
crack gannawanam trusted site walin ganin ewage godak welawata crack eke source code ekath ekka thiyenawa github eke github eken download karanna puluwan eth awul nam virustotal eken file eka scan karapan

http://www.elakiri.com/forum/showthread.php?p=23333754
පුලුවන් නම් ඇඩෝබි ටූල් එකක එකම එක ක්‍රැක් එකක සෝස් එක තියන github ලින්ක් එකක් දාපන්
ස්ක්‍රිප්ට් තියනවා ඒත් ඒවයෙ බයිනරි ෆයිල් එක කොහෙන් හරි ඩවුන්ලෝඩ් කරනවා, එහෙම නැත්නම් බයිනරි පේලෝඩ් එක ටෙක්ස්ට් ෆයිල් එකක හරි කොහේ හරි දාල තියෙන්නේ, පැච්කරන පාට් එක විතරයි ස්ක්‍රිප්ට් එකේ තියෙන්නේ
උඹ කරන main job එකනේ බං යහපාලන media unit එක. උබව ගත්තෙත් වැඩට photoshop ගහන්න නේ බං. ඉතින් උන් license එකට සල්ලි දෙන එක සාධාරණයි. Laptop එකකුත් අරං දුන්නේ..
ආව් අාව්... ඔහොමම AC එකකුත් ඕකුන්ටම කියල හයි කරගන්න