උඹ කරන main job එකනේ බං යහපාලන media unit එක. උබව ගත්තෙත් වැඩට photoshop ගහන්න නේ බං. ඉතින් උන් license එකට සල්ලි දෙන එක සාධාරණයි. Laptop එකකුත් අරං දුන්නේ..
ආව් අාව්... ඔහොමම AC එකකුත් ඕකුන්ටම කියල හයි කරගන්න
un AC thma bn dila thiyenne mulinma
උඹ කරන main job එකනේ බං යහපාලන media unit එක. උබව ගත්තෙත් වැඩට photoshop ගහන්න නේ බං. ඉතින් උන් license එකට සල්ලි දෙන එක සාධාරණයි. Laptop එකකුත් අරං දුන්නේ..
ආව් අාව්... ඔහොමම AC එකකුත් ඕකුන්ටම කියල හයි කරගන්න
යකුනෙ මගෙ මැසිමෙ genuine කියලා මෙලො ලබ්බක් නෑ. සේරම cracked...
ඉදල හිටලා හරි ලංකාවේ license software එකක් use කරන එකෙක් දකින්න ලැබීමත් සතුටක්
මම නම් use කරන්නේ adobe portable එකක් ,online and kaspaskey දාල scan කළා අවුලක් නැති හන්ද use කරනවා
umba maaraine bn'....ඔව් මචන් අපිත් ඉස්සර ඉතින් පාවිච්චි කලේ ඔක්කොම ක්රැක් ඒවා. ඒත් දැන් නැහැ. ඉස්සර කොච්චර කම්පියුර් ස්ලෝව් වෙනවද. අඩුම තරමේ මාස 4 කට සැරයක්වත් අලුතින් වින්ඩෝස් දානවා.
මමත් දැනට අවුරුදු 4 කට විතර කලින් ඉඳලා ඔය ක්රැක් භාවිතයෙන් සම්පුර්නයෙන්ම් මිදුනා. අනෙක ගෙවන්න පුළුවන් නම් මොකටද හොර ඒවා පාවිච්චි කරන්නේ. ඒ මිනිස්සු දෙන සේවයට අපි යම් මුදලක් ගෙවන්න ඕනේ. ඔන්න ඉගෙන ගන්න කාලේ නම් ඉතින් කමක් නැහැ. ඒ දවස් වල අතේ සතේ නැහැ නේ.
කස්ටමර්ස්ලගේ කාර්ඩ් නොම්බර වගේ දේවල්. ඒක නිසා මුල්තැන ආරක්ෂාව වෙනුවෙන් දෙන්න ඕනේ. අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලය වහල වැඩක් නැහැ කියල කියමනකුත් තියෙනවනේ.
කොහෙද ගොනෝ ඒවා සේව් වෙන්නෙ?මට Windows 10 Activation crack tool එකක් තියනවනම් දෙන්නවද මචන්

- https://www.elakiri.com/forum/showthread.php?t=1832160
පේන විදියට Adobe Genuine දාල Windows Cracked දාල වගේ![]()

- https://www.elakiri.com/forum/showthread.php?t=1832160
පේන විදියට Adobe Genuine දාල Windows Cracked දාල වගේ![]()