මචං මේ ඊයේ රෑ පොඩි හුලං පාරක් තිබ්බනේ... ටිකක් සැරට තිබුණ.. උඹලටත් එහෙමද
EHDEHD Well-known member Nov 3, 2007 10,571 2,958 113 බළපිටිය Jul 11, 2012 #1 මචං මේ ඊයේ රෑ පොඩි හුලං පාරක් තිබ්බනේ... ටිකක් සැරට තිබුණ.. උඹලටත් එහෙමද
AWRORA Well-known member Mar 27, 2008 15,186 1,414 113 සිංහල බෞද්ධ රටේ... Jul 11, 2012 #3 හොඳ පොඩි යකෝ....මම බයේ හිටියේ ගේ වටේ තියෙන පොල් ගස් ටික කඩන් වැටෙයි කියලා
kinkon Well-known member Aug 5, 2007 115,845 2 115,860 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jul 11, 2012 #4 ඔව්නෙ..හීනෙන් වගේ මතකයි!
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,133 113 36 ~ ση тнє ƒℓσω ~ Jul 11, 2012 #5 Kisi deyak danune ne, pollen gahuwa wage mathakai...
Mr:Virus Well-known member May 24, 2011 5,897 1,237 113 Colombo Jul 11, 2012 #10 උදේ අම්ම කිව්වා ඊයෙ හයියෙන් හුලන් ආව කියල..............