හැමදාම චෙක් කරන්නෙ එකම තැනකින් මාසෙට දෙතුන් පාරක්. (යනගමන් මුකුත් උනේ නැත්තම්). කොහොමත් රෝද 4ම නයිට්රජන් චෙක් කරන්න 100ක් ගන්නව. එච්චර තමයි දෙන්නෙත්.