හුලන් ගහන ටිප් එක

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    හැමදාම චෙක් කරන්නෙ එකම තැනකින් මාසෙට දෙතුන් පාරක්. (යනගමන් මුකුත් උනේ නැත්තම්). කොහොමත් රෝද 4ම නයිට්‍රජන් චෙක් කරන්න 100ක් ගන්නව. එච්චර තමයි දෙන්නෙත්.
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    Meken thama mama hulan gahanne



    1635177214549.png
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    Shed එකේ හුලං free දෙන්නෙ තෙල් ගහන අයට. ඒක නීතියක්. ඒ වගෙම තෙල් ගහන්න එන අයට ජල පහසුකම් වගේම වැසිකිලි පහසුකම් නොමිලේ දෙන්නත් ඕනෙ කියල නීතියක් තියෙනවා.

    ඒත් ලංකාවෙ නීතී තිබුනට හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැති නිසා shed වලට එන පාරිභෝගිකයන්ට ලැබෙන සැලකිල්ල අන්තිමයි. 🤣
    එක පාරක් නුවර එළියේ ට්‍රිපක් ගිහින් එනකොට දාර බෝකක් සෙට් වෙලා ෂෙඩ් එක්ක washroom1ක කට ගියා. දොර ඇරපු ගමන් එකෙක් හතර වටේ රීල ඇතුලට අඩිය තියන්නවත් බෑ :baffled: :baffled: එකේ ඔකොම හොදට තිබුන ඒ සීන් එක ඇර :yes:
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ෂෙඩ් එකේ හුලන් නිකන් බන්. ගොඩක් ඒව පොම්ප තිබ්බට වැඩ නෑ.
     
    • Like
    Reactions: NRTG

    Peter Rabbit

    Junior member
  • Sep 29, 2021
    61
    76
    18
    එක පාරක් නුවර එළියේ ට්‍රිපක් ගිහින් එනකොට දාර බෝකක් සෙට් වෙලා ෂෙඩ් එක්ක washroom1ක කට ගියා. දොර ඇරපු ගමන් එකෙක් හතර වටේ රීල ඇතුලට අඩිය තියන්නවත් බෑ :baffled: :baffled: එකේ ඔකොම හොදට තිබුන ඒ සීන් එක ඇර :yes:
    පාරිභෝගිකයන්ගේ හැදියාව රෙද්ද පල්ලෙන් බේරෙන්න ඇති.