හුවවි යූස් කරන පොන්නයෝ වර

Tahike

Active member
  • Feb 19, 2019
    790
    47
    28
    හුවවි යූස් කරන පොන්නයෝ වර

    ඇයි බන් මුන්ගේ Accecesories ගන්න Service Center එකක් නැද්ද
    WTC උන්ගේ Shop එකේ බැලුවම Normal Headset USB Cable වලට ගනන් කියනවා 1000 ලු

    බොරුවට ගනන් නම් Apple ගන්නවා නේ බන්
    හරියට තැනක් තියෙනව ද බන් හරි ගානකට Data Cable එකකුයි Headset එකකුයි ගන්න
     
    • Like
    Reactions: dileeshakr

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හුවාවී යුස් කරනවා එත් පොන්නයෙක් නෙමේ... එක නිසා එන්න බෑ... :no: