හුස්ම ගන්නකොට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    එක පාරට හුස්ම නතර වෙනව වගේ දැනෙන්නෙ
    පපුවත් රිදෙනව එතකොට
    එකපාරයි, හුස්ම ආයෙ ඉහලට ගත්තම හරියනව
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එක පාරට කෙටි හුස්මක් එක්ක හුස්ම නතර වෙනව වගේ දැනෙන්නෙ
    පපුවත් රිදෙනව එතකොට
    එකපාරයි, හුස්ම ආයෙ ඉහලට ගත්තම හරියනව


    jayarathna ekata poddak kiyala thiyapan
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    jayarathna ekata poddak kiyala thiyapan

    මම කවදහරි මැරුණ දවසක වලලන්ඩවත් කවුුරුත් නැති වෙයි නේද

    කුණු ගඳක් එනකොට මිනිස්සු බලයි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම කවදහරි මැරුණ දවසක වලලන්ඩවත් කවුුරුත් නැති වෙයි නේද

    කුණු ගඳක් එනකොට මිනිස්සු බලයි



    ubage thiyana assets methana dapan ethokota kemathi ekek ubage funeral eke weda katayuthu karai
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ubage thiyana assets methana dapan ethokota kemathi ekek ubage funeral eke weda katayuthu karai

    එක පකෙක්ට මොකුත් දෙන්නෙ නෑ
    ඉඩම බැංකුවට විකුණල ඒ සල්ලිවලට ආතල් ගන්නව මැරෙනකං

    කුණු සරීරෙනං කාක්කො කාල ගියත් මට කමක් නෑ. මොකද මම චුත වෙලා ඉවරයි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එක පකෙක්ට මොකුත් දෙන්නෙ නෑ
    ඉඩම බැංකුවට විකුණල ඒ සල්ලිවලට ආතල් ගන්නව මැරෙනකං

    කුණු සරීරෙනං කාක්කො කාල ගියත් මට කමක් නෑ. මොකද මම චුත වෙලා ඉවරයි



    ubata kochari api help karala thiyada uba dana thread walata advise deela. uba ewata mukuth karanne nedda
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    පපුව මැද නන් රිදෙන්නේ උබට ආදරයක් ඇති වෙලා බොක්කා...ටික්ටොක් ඇඩ්වයිස්

    ආදරයක් නං කී දෙනෙක්ට ඇති වෙලා ඇත්ද මේ අවුරුදු ගාණට

    මං ගැන ආදරයක් කාටවත් ඇති වුණේ නෑනෙ :dull: