හුස්ම හිරවෙනව

AnuradhaRa

Well-known member
  • හුස්ම හිරවෙනද බන් :baffled:

    මම පොඩි කාලෙ ඉස්කෝලෙදි කොල්ලෙක් කෝටුවකින් මගේ කලිසම ඉස්සරහට ගැහුව..
    මට හුස්ම ඉහළට ගන්ඩ බැරි වුණා...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    මම පොඩි කාලෙ ඉස්කෝලෙදි කොල්ලෙක් කෝටුවකින් මගේ කලිසම ඉස්සරහට ගැහුව..
    මට හුස්ම ඉහළට ගන්ඩ බැරි වුණා...

    :baffled::baffled: අයිටම් එකට හානි වුනාද දන්නේ නෑ , තාම වැඩ නේ :D
     

    Panaromacoder

    Member
    Dec 20, 2015
    38
    2
    0
    owa hena sensitive gadgets ne ekai.ape iskoleth dial ekak hitiya uge wade e kaale dakina dakina kollage ekata angillen gahana eka.dawasal mu sir kenkege ekatath waradila gahanawa thawa tiken:lol:
     
    • Like
    Reactions: AnuradhaRa

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම 8 වසරෙදි ඇපැන්ඩිසයිටික් ඔපරෙශන් එක කරන්න වොඩ් එක ඉන්න කොට මගෙ එහා පැත්තේ ඇදට එනවා එකෙක් ඌ මරණ තොලි දෙනවා මම ඇහුවා උගෙන් ඇයි කියලා උ ක්‍රිකට පැක්ටිස් ගිහින් බොල් ගාඩ් දන්නේ නැතුව ඇටේට බොලේ වැදිලා ඌට හොදටම අමරුයි උගේ එක ඇටයක් තැලිලා මැරිලා ගිහින් ඩොක්ටර්ස්ලා කියනවා උට නිර්වින්දන එන්නත් දුන්නට රිදෙනවා කියල උගේ ඉන්නෙ පහල පන නැති කරලා ඔපරෙශන් එක 2 පාටකට කරේ පැය 16 ක් ගියා , උට දැන් කියන්නේ තනි ඇටයා කියලා මොකද උන්ව මට අය හම්බුනා ක්ලාස් යද්දි හෙක් මම ඉතින් උගේ යාලුවෝ හැමොටට කිව්වා , තව එකක් මම ඇපැන්ඩිස් ඔබරේශන් එකට ගියේ ජොකා නැතුව එ කලේ බගේ චූටි ජුන්ඩා නර්ස් නොනලා දැකලා මව මතකෙන් හැමදාම මම හොස්පිටල් ගියහම ඇපැන්ඩිස් බබා කියනවා,

    ඇටේට මහා හයියෙන් ගහන්න ඔන නැහැ බැන් පොඩි ටච් එකක් දුන්නහම කොහොමද බඩ කොර විල්ල
    ​
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මම 8 වසරෙදි ඇපැන්ඩිසයිටික් ඔපරෙශන් එක කරන්න වොඩ් එක ඉන්න කොට මගෙ එහා පැත්තේ ඇදට එනවා එකෙක් ඌ මරණ තොලි දෙනවා මම ඇහුවා උගෙන් ඇයි කියලා උ ක්‍රිකට පැක්ටිස් ගිහින් බොල් ගාඩ් දන්නේ නැතුව ඇටේට බොලේ වැදිලා ඌට හොදටම අමරුයි උගේ එක ඇටයක් තැලිලා මැරිලා ගිහින් ඩොක්ටර්ස්ලා කියනවා උට නිර්වින්දන එන්නත් දුන්නට රිදෙනවා කියල උගේ ඉන්නෙ පහල පන නැති කරලා ඔපරෙශන් එක 2 පාටකට කරේ පැය 16 ක් ගියා , උට දැන් කියන්නේ තනි ඇටයා කියලා මොකද උන්ව මට අය හම්බුනා ක්ලාස් යද්දි හෙක් මම ඉතින් උගේ යාලුවෝ හැමොටට කිව්වා , තව එකක් මම ඇපැන්ඩිස් ඔබරේශන් එකට ගියේ ජොකා නැතුව එ කලේ බගේ චූටි ජුන්ඩා නර්ස් නොනලා දැකලා මව මතකෙන් හැමදාම මම හොස්පිටල් ගියහම ඇපැන්ඩිස් බබා කියනවා,

    ඇටේට මහා හයියෙන් ගහන්න ඔන නැහැ බැන් පොඩි ටච් එකක් දුන්නහම කොහොමද බඩ කොර විල්ල
    ​

    උඹට විතරයි බං මේ ත්‍රෙඩ් එකේ වටිනාකම තේරුණේ.. ඇත්තටම මේක ලොකු කේස් එකක්...
    රෙප් 8+
    අනිත් උං මේක විහිලුවකට ගත්ත...
    කොර වෙනව කියන්නෙ, හුස්ම ගන්ඩ බැරුව යනව.. අමාරුවෙන් ඇදල හුස්ම ගන්ඩ ඕන..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    මට තාම එහෙම ලොකු පාරක් වැදිලා නෑනේ බන් :dull: දවසක් මදුරුවෙක් කාල ඉදිමිලා පට්ට ආතල් එකේ හිටිය දවසක් විතර. එච්චරම තමා :dull:
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ඇත්තටම මේක හුගක් වැදගත් දෙයක්.දන්නා කෙනෙක් ඉන්නවනම් වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කලොත් වටිනවා