හුස්ම හිරවෙනව

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    නෑ මේකයි මචංල..
    පොඩි පාරක් වැදුනම හුස්ම හිර වෙනවනං, ඇටේ චප්ප වුණාම මැරිලම යයි.. :shocked:
    එහෙමයි මට හිතුණෙ...

    උඹ හුස්ම ගන්නේ ඇටෙන්ද?????
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක සංවේදී ස්ථානයක් කරල හදල තියෙන්නේ රැක ගත යුතු දෙයක් බවට අපට මතක් කරන්න.
    චප්ප වෙන්න පාරක් වැදුනොත් සිහි නැති වෙනව මැරෙන්නේ නම් නෑ. වෘෂණ කෝෂ ඇක්සිඩන්ට් නිසා අයින් කරපු අය ඉන්නවා. තව හයිඩ්‍රොසීල් වගේ කේස් නිසාත් සමහර විට අයින් කරන්න වෙනවා.
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ඕක සංවේදී ස්ථානයක් කරල හදල තියෙන්නේ රැක ගත යුතු දෙයක් බවට අපට මතක් කරන්න.
    චප්ප වෙන්න පාරක් වැදුනොත් සිහි නැති වෙනව මැරෙන්නේ නම් නෑ. වෘෂණ කෝෂ ඇක්සිඩන්ට් නිසා අයින් කරපු අය ඉන්නවා. තව හයිඩ්‍රොසීල් වගේ කේස් නිසාත් සමහර විට අයින් කරන්න වෙනවා.

    Thanks
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,430

    ඔන්න උඹ තමා අපිට හරියට පැහැදිලි කරල දුන්නෙ..
    තැන්කියු මචං
    You must spread some Reputation around before giving it to dath kimbula again. :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,430
    113
    එහෙම වෙන්නේ වෘෂණ කෝෂ වලට හ්ර්දයේ රුදිර කේශනාලිකා කෙලින්ම සම්බන්ද වීම

    ඒ මොන කෙප්පයක්ද බං... :angry:
    බොරු කියන්ඩ එපා...
    හෘද වස්තුවෙන් පටන් ගන්න ධමනිය හරහා තමා මුළු ශරීරයට ලේ බෙදා හරින්නෙ.. ඒක අතු බෙදිල බෙදිල අන්තිමට කේෂ නාලිකා තරම් කුඩා වෙලා දැලක් වගේ මුළු ශරීරය පුරාම පැතිරිලා තියෙන්නෙ..
    ඇටේට විතරක් ඒකෙන් අමුතු සප්ලයි එකක් නෑ... :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙම වෙන්නේ වෘෂණ කෝෂ වලට හ්ර්දයේ රුදිර කේශනාලිකා කෙලින්ම සම්බන්ද වීම
    හෘදයෙන් කොහෙන්ද යකෝ කේශනාලිකා එන්නේ...හෘද්යෙන් එන්නේ ධමනි.:angry:
     
    Gelioya Eka

    Junior member
  • Aug 3, 2013
    30
    4
    8
    දැඩි වෘෂණ කෝෂ වේදනාව නිසා හෘදයාබාධයක් ඇති විය හැකිය.ගොඩක් අය මැරෙන්නේ මේකෙන්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹට ගැහුවාම හුස්ම හිරවුනානං ඒක හරියටම කියන්නෙ කොහොමද ? :dull: :dull:
    මාත් දුවන්න පනින්න ගිහිං තාප්ප වල තිබ්බ උල් වගේ තැන් වල පිට එහෙම වැදිල තියෙනව එතකොටත් හුස්ම ගන්න අමාරු වෙලා තියෙනව :dull: :dull:
    ගහකිං පත බෑවිලා ඒත් බොරලු ගොඩේ පිට වැදිල හුස්ම ගන්න අමාරු වුනා :yes: :yes:
    හුස්ම ගන්න අමාරු වෙන එක ලොකු වේදනාවක් දැනුනාම වෙනවද දන්නෑ :dull: :dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,430
    113
    උඹට ගැහුවාම හුස්ම හිරවුනානං ඒක හරියටම කියන්නෙ කොහොමද ? :dull: :dull:
    මාත් දුවන්න පනින්න ගිහිං තාප්ප වල තිබ්බ උල් වගේ තැන් වල පිට එහෙම වැදිල තියෙනව එතකොටත් හුස්ම ගන්න අමාරු වෙලා තියෙනව :dull: :dull:
    ගහකිං පත බෑවිලා ඒත් බොරලු ගොඩේ පිට වැදිල හුස්ම ගන්න අමාරු වුනා :yes: :yes:
    හුස්ම ගන්න අමාරු වෙන එක ලොකු වේදනාවක් දැනුනාම වෙනවද දන්නෑ :dull: :dull:

    වෙන්ඩ ඇති නේද බං...
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඔව් මචං මැරෙන්න වුනත් පුළුවන්.
    ඕකට කියන්නේ vagal inhibition කියල. මට මේක non medical කෙනෙක් ට පැහැදිලි කරන්න ඕන වචන නම් නැහැ.
    මේකයි වෙන්නේ. vagus කියන්නේ අපේ ඇඟේ තියෙන ස්නායුවක්.
    එකයි අපේ වෘෂණ අතරයි සම්බන්දයක් තියෙනෝ. vagus එකෙන් අපේ හුස්ම ගැනීමත් පාලනය වෙනවා.
    වෘෂණ තද කරාම vagus එක තදින් උද්දීපනය (stimulate ) වෙලා එක හරහා අපේ ඉන්ද්රයන්ට පණිවිඩ එන එක නවතිනවා. ඉතින් එකෙන් ශ්වසනයත් පාලනය වෙන නිසා ශ්වසනය නවතින්න පුළුවන්. එක තම හුස්ම හිරවෙනවා වගේ දැනෙන්නේ.
    ඔය vagus වලින් ම හදවතටත් පණිවිඩ එවනවා. එකෙන් පපුව ගැහෙන වේගේ අඩු කරන්න පුළුවන්. ඉතින් ගොඩක් තදේට එ ස්නායුව stimulate වුනොත්, heart එක නවතින ගානටම ඇවිත් ඒ කෙනා මැරෙන්නත් පුළුවන්.(හැබැයි වෙන්න තියෙන සම්භාවිතාව අඩුයි)
    මෙටික තමයි මට සිංහලෙන් නම් කියන්න පුළුවන් මචන්. උනන්දු නම් Vagal Inhibition කියන එක google කරලා බලන්න.
    ගොඩක් ම හොඳ විස්තර හොයන්න නම් physiology පොතක් බලන්න වෙනවා.
     
    • Like
    Reactions: subash dushmantha

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,430
    113
    දැඩි වෘෂණ කෝෂ වේදනාව නිසා හෘදයාබාධයක් ඇති විය හැකිය.ගොඩක් අය මැරෙන්නේ මේකෙන්.

    You have given out too much Reputation in the last 24 hours, try again later. :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,430
    113
    ඔව් මචං මැරෙන්න වුනත් පුළුවන්.
    ඕකට කියන්නේ vagal inhibition කියල. මට මේක non medical කෙනෙක් ට පැහැදිලි කරන්න ඕන වචන නම් නැහැ.
    මේකයි වෙන්නේ. vagus කියන්නේ අපේ ඇඟේ තියෙන ස්නායුවක්.
    එකයි අපේ වෘෂණ අතරයි සම්බන්දයක් තියෙනෝ. vagus එකෙන් අපේ හුස්ම ගැනීමත් පාලනය වෙනවා.
    වෘෂණ තද කරාම vagus එක තදින් උද්දීපනය (stimulate ) වෙලා එක හරහා අපේ ඉන්ද්රයන්ට පණිවිඩ එන එක නවතිනවා. ඉතින් එකෙන් ශ්වසනයත් පාලනය වෙන නිසා ශ්වසනය නවතින්න පුළුවන්. එක තම හුස්ම හිරවෙනවා වගේ දැනෙන්නේ.
    ඔය vagus වලින් ම හදවතටත් පණිවිඩ එවනවා. එකෙන් පපුව ගැහෙන වේගේ අඩු කරන්න පුළුවන්. ඉතින් ගොඩක් තදේට එ ස්නායුව stimulate වුනොත්, heart එක නවතින ගානටම ඇවිත් ඒ කෙනා මැරෙන්නත් පුළුවන්.(හැබැයි වෙන්න තියෙන සම්භාවිතාව අඩුයි)
    මෙටික තමයි මට සිංහලෙන් නම් කියන්න පුළුවන් මචන්. උනන්දු නම් Vagal Inhibition කියන එක google කරලා බලන්න.
    ගොඩක් ම හොඳ විස්තර හොයන්න නම් physiology පොතක් බලන්න වෙනවා.

    අඩේ.. නියමයිනෙ.. තැන්කියු මචං කියල දුන්නට :)
    රෙප් ඉවරයි.. පස්සෙ දෙන්නං..