හුටා දුන්න නේද අදත් වැඩේ
අයියෝ සල්ලි
ලංකාව වටේටම වහිනවලු ඇටි හැලන්න
ඒ වුනාට ලයිට් කපලා දැන්
මදැයි කොලා
දැන් ඉතින් පොත් මිටිය පැත්තක තියලා ලයිට් එනකන් දොයිය බබා තමා
මේක මාර රටක් තමයි බන්
වැස්සත් කපනවා
වැස්සේ නැතත් කපනවා
ඉටි පන්දම් දෙක තුනක් වත් ගේන්න වෙයි වගේ
අයියෝ සල්ලි
ලංකාව වටේටම වහිනවලු ඇටි හැලන්න
ඒ වුනාට ලයිට් කපලා දැන්
මදැයි කොලා
දැන් ඉතින් පොත් මිටිය පැත්තක තියලා ලයිට් එනකන් දොයිය බබා තමා
මේක මාර රටක් තමයි බන්
වැස්සත් කපනවා
වැස්සේ නැතත් කපනවා
ඉටි පන්දම් දෙක තුනක් වත් ගේන්න වෙයි වගේ
