හු‍ටා දුන්න නේද අදත් වැඩේ

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    හු‍ටා දුන්න නේද අදත් වැඩේ

    අයියෝ සල්ලි
    ලංකාව වටේටම වහිනවලු ඇටි හැලන්න
    ඒ වුනාට ලයිට් කපලා දැන්
    මදැයි කොලා
    දැන් ඉතින් පොත් මිටිය පැත්තක තියලා ලයිට් එනකන් දොයිය බබා තමා

    මේක මාර රටක් තමයි බන්
    වැස්සත් කපනවා
    වැ‍ස්සේ නැතත් කපනවා
    ඉටි පන්දම් දෙක තුනක් වත් ගේන්න වෙයි වගේ
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    වෙලාවට ලැපේ බැටරි එක පැය 3ක් වගේ තියනවා
    පැය 3ක් යන්න කලින් ලයිට් ආවොත් එල
    නැත්නම් වහ තමා