ට්‍රැෆික් එකට පාරවල් ලොකු කරන එක විසදුමක් නෙමෙයි. කොච්චර කියලා ලොකු කරන්නද ? එක පාරක් ලොකු කලත් ටික කාලෙකින් ආයේ ත්රෆික්. විසදුම තමයි මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරලා බස් වල යන්න පුරුදු කරන එක. අපේ ඉන්න පොන්න පාක්කු අමාරුවෙන් ලිසින් කරලා ප්‍රාඩෝ ගන්නවා හුත්ත පාරෙන් එකයි. එකෙත් එක මිනිහයි යන්නේ
ආකල්ප වෙනස් වෙන්න හොද පොදු ප්‍රවාහන සේවයක් තියෙන්න ඕනනෙ බන් .පැය කාලක් දූවිලි කාගෙන හොල්ට් එකේ ඉදල එන බස් එකේ හිටගෙන දාඩිය දාගෙන දෙකයි පනහෙ කොන්දෙක්ගෙන් කුනු කතා අහගෙන යන්න කව්ද බන් කැමති
Udema palayanko ban inne 7 wenakn

එපා වෙනවා.....
වාහන පෝලමේ තියෙද්දී බයික් සහ ත්‍රීවීල් උකන්නලා දානවා විර්ද්ධ පැත්තෙන් වාහන එන ට්‍රැක් එකට. ඉතිං විර්ද්ධ පැත්තට යන උනුත් හිර වෙනවා. ඔය පොල් බූරුවන් ගේ මොලේ පුකේ ද මන්ද තියෙන්නේ.

සමහර තැන් වල පාරෙ එක පෙළට වාහන තුනකට යන්න හොදට ඉඩ තියෙද්දි අර චින්චිමානවිකාවො ඇගේ වදී කියල වගේ පැත්ත පළාතකට එන්නෙ නැතුව වගේ අනිත් වාහනේ ට මීටර 3,4 එහායින් නතරකරන් ඉද්දි සහ ඒ වෙලාවට බයික් එකක හෝර්න් එකකින් දැනුවත් කරාමවත් නොඇසුන නොදැක්ක වගේ ඉද්දි අස්ස මුල්ලකින් බයික් එකක් යන එක සාධාරණයි මටනන්... මොකද පාර කියන්නේ ලොකු රෝද 4 වාහන වලට විතරක්ම අයිති දෙයක් නොවෙන නිසා.. අනිත් එක තමයි වමෙන් ඉස්සර කරනවා කරනවා කියල කෑ ගහන්නේ වමෙන් ඉඩක් තියන පාර මැද වාහනේ නලවන මහත්තුරු තමයි.. එක්කෝ වමෙන් යන්න ඕනි ඉඩක් නොතිය.. නැත්නන් මහපාරෙ නැලවි නැලවි යන්නෙ නැතුව සාමාන්‍ය අවශ්‍ය වේගෙන් යන්න ඕනි.. වමෙනුත් ඉඩ තියන්, ඉස්සරහ පාරෙත් ට්‍රැෆික් නැත්නන්, දකුණෙන් ඕවර්ටේක් කරන්න ඉඩකුත් දෙන්නෙ නැත්නන් බයික් වල යන අපි වගේ දුප්පත් මිනිස්සු මොනව කරන්නද මහත්තයෝ වමෙන් නොදා?![]()

සිරාවට... හැමදාම එකවගේ... කිසිවෙනසක් නෑ... පට්ට වාහන තොගයක් බොල තියෙන්නෙ... නිකමට බලපං ලොකු වාහන යනව එක මනුස්සයයි යන්නෙ... සිරා බස් සර්විස් එකක් තිබ්බනම් මිනිස්සුන්ට වාහන එලියට දාන්න ඔන නෑ.. කොහෙද පොන්න ගැමුණුලට ඔන ගු සර්විස් එකක් දෙන්න විතරයි

මමත් යන්නේ ඔහෙන් තමයි. පර්ලිමෙන්ට් වට රවුමෙන් අනිත් side එකේ එක track එකක් ඇරලා තිබ්බ දවසට නම් traffic අඩුයි. කොහොමත් bike එකේ යන නිසා pament උඩින් දාගෙන යන්න පුළුවන්. ඇතුල්කෝට්ටේ පාරට හරොල carcare එක පිටිපස්සෙන් දැම්මම කෙලිම්ම වැටෙන්නේ kfc එක ගාවට. එතනින් එහාට ටිකක් shape

දැනට කොළඹ සුපිරියටම ට්‍රැෆික් තියෙන්නේ රාජගිරියේ සහ තර්ස්ටන් පාරේ.
වැඩක් නැත කතාකරලා පිංවතුනේ....
උකනවාය..

තර්ස්ටන් පාරේ මොකක්ද හද හද තිබුනනේ..දැන් එක හදල ඉවරද?![]()

Udema palayanko ban inne 7 wenakn

පාරෙ යන හැම එකාටම සමාන අයිතියක් තියෙනවා (සමාන කියන්නෙ ඉඩ සමාන නෙමෙයි) ඒත් කාර් ජීප් අය හිතන්නේ තමන් විතරමයි පාරෙ යන්න ඕනි කියල.. අනිත් උන් ගැන හිතන්නෙම නැහැ.. මම කතා කරන්නේ බයික් එකේ නීතිගරුකව යන එකෙක් විදිහට... ගොඩක් බයික් අස්ස මුලුවලින් දාන එක වැරදියි තමයි. ඒත් ඒ අහුමුලු හැදෙන්න ඉඩ නොදී හිටියනන් නේද වටින්නේ?
අපි පලේට බැනල වැඩක් නැහැ හේතුව නලවල..හේතුවට පිළියමක් හොයන්න වෙනව මුලින්ම.