හු...න ට්‍රැෆික්

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    මමත් යන්නේ ඔහෙන් තමයි. පර්ලිමෙන්ට් වට රවුමෙන් අනිත් side එකේ එක track එකක් ඇරලා තිබ්බ දවසට නම් traffic අඩුයි. කොහොමත් bike එකේ යන නිසා pament උඩින් දාගෙන යන්න පුළුවන්. ඇතුල්කෝට්ටේ පාරට හරොල carcare එක පිටිපස්සෙන් දැම්මම කෙලිම්ම වැටෙන්නේ kfc එක ගාවට. එතනින් එහාට ටිකක් shape
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ට්‍රැෆික් එකට පාරවල් ලොකු කරන එක විසදුමක් නෙමෙයි. කොච්චර කියලා ලොකු කරන්නද ? එක පාරක් ලොකු කලත් ටික කාලෙකින් ආයේ ත්රෆික්. විසදුම තමයි මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරලා බස් වල යන්න පුරුදු කරන එක. අපේ ඉන්න පොන්න පාක්කු අමාරුවෙන් ලිසින් කරලා ප්‍රාඩෝ ගන්නවා හුත්ත පාරෙන් එකයි. එකෙත් එක මිනිහයි යන්නේ

    ආකල්ප වෙනස් වෙන්න හොද පොදු ප්‍රවාහන සේවයක් තියෙන්න ඕනනෙ බන් .පැය කාලක් දූවිලි කාගෙන හොල්ට් එකේ ඉදල එන බස් එකේ හිටගෙන දාඩිය දාගෙන දෙකයි පනහෙ කොන්දෙක්ගෙන් කුනු කතා අහගෙන යන්න කව්ද බන් කැමති
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ආකල්ප වෙනස් වෙන්න හොද පොදු ප්‍රවාහන සේවයක් තියෙන්න ඕනනෙ බන් .පැය කාලක් දූවිලි කාගෙන හොල්ට් එකේ ඉදල එන බස් එකේ හිටගෙන දාඩිය දාගෙන දෙකයි පනහෙ කොන්දෙක්ගෙන් කුනු කතා අහගෙන යන්න කව්ද බන් කැමති

    :yes: :yes:
    එක තමයි කිව්වේ. කොන්දගේ ඉදන් ආකල්ප වෙනස් වෙන්න ඕනේ.
    දැන් ඉන්න කොන්දාලා එක්ක කතා කරන්න ගියා. උගේ හොම්බට අරින්න හිතෙන්නේ
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    මේ ප්‍රශ්නය විසඳන්න නම් හොඳ පොදු ප්‍රවාහන සේවාවක් තිබිය යුතුය. ටවුන්වල පාරවල් ලොකු කරන්න පුලුවන් කමේ සීමාවක් තියෙනවා. දුම්රිය සේවය තමයි හොඳම ක්‍රමය. මොකද මගීන් වැඩි ප්‍රමාණය ගෙනියන්න පුලුවන්.

    දුම්රිය සේවයක් දාන්න අමාරු නම් බස් සේවය හරි ක්‍රමානුකූලව කරන්නෙ ඕන.

    දැන් මේ රටේ බස් වලට පමණක් වෙන්වූ T-Way කියලා මාර්ග තියෙනවා. මේ පහත පින්තුරේ තියෙනව වගේ.

    tway-2_zpsomdw15co.jpg

    ඒ වගේ වෙනම මාර්ග දමන්න අපහසු නම් තිබෙන සාමාන්‍ය මාර්ගයේ බස් වලට bus වලට පමනක් සීමාවූ bus lane එකක් දාන්න ඕන. එතකොට බස්වලට ඉක්මනට යන්න පුලුවන්. මේ පහත පින්තුරේ තියෙනව වගේ.

    bus-priority-program-10_zps9hrppsh1.jpg

    එහෙම වුනාම මිනිස්සු කාර් වලින් යන්නෙ නෑ.

    දැන් මමත් වැඩට යන්නෙ එහෙම තමයි. කාර් එකේ ළඟම තියෙන bus station එකට යනවා. එතන කාර් එක පාක් කරලා බස් එකේ වැඩට යනවා. පුදුම ලේසියක් තියෙන්නෙ. අනික මෙහේ ලොකු කාර් එකක ආව කියල ලොකු මිනිහෙක් වෙන්නෙවත් බස් එකේ ආවා කියල පොඩි මිනිහෙක් වෙන්නෙවත් නෑ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එපා වෙනවා.....
    වාහන පෝලමේ තියෙද්දී බයික් සහ ත්‍රීවීල් උකන්නලා දානවා විර්ද්ධ පැත්තෙන් වාහන එන ට්‍රැක් එකට. ඉතිං විර්ද්ධ පැත්තට යන උනුත් හිර වෙනවා. ඔය පොල් බූරුවන් ගේ මොලේ පුකේ ද මන්ද තියෙන්නේ.

    සමහර තැන් වල පාරෙ එක පෙළට වාහන තුනකට යන්න හොදට ඉඩ තියෙද්දි අර චින්චිමානවිකාවො ඇගේ වදී කියල වගේ පැත්ත පළාතකට එන්නෙ නැතුව වගේ අනිත් වාහනේ ට මීටර 3,4 එහායින් නතරකරන් ඉද්දි සහ ඒ වෙලාවට බයික් එකක හෝර්න් එකකින් දැනුවත් කරාමවත් නොඇසුන නොදැක්ක වගේ ඉද්දි අස්ස මුල්ලකින් බයික් එකක් යන එක සාධාරණයි මටනන්... මොකද පාර කියන්නේ ලොකු රෝද 4 වාහන වලට විතරක්ම අයිති දෙයක් නොවෙන නිසා.. අනිත් එක තමයි වමෙන් ඉස්සර කරනවා කරනවා කියල කෑ ගහන්නේ වමෙන් ඉඩක් තියන පාර මැද වාහනේ නලවන මහත්තුරු තමයි.. එක්කෝ වමෙන් යන්න ඕනි ඉඩක් නොතිය.. නැත්නන් මහපාරෙ නැලවි නැලවි යන්නෙ නැතුව සාමාන්‍ය අවශ්‍ය වේගෙන් යන්න ඕනි.. වමෙනුත් ඉඩ තියන්, ඉස්සරහ පාරෙත් ට්‍රැෆික් නැත්නන්, දකුණෙන් ඕවර්ටේක් කරන්න ඉඩකුත් දෙන්නෙ නැත්නන් බයික් වල යන අපි වගේ දුප්පත් මිනිස්සු මොනව කරන්නද මහත්තයෝ වමෙන් නොදා?:dull:
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63

    okontama wada iwasanna bari indian car kaali gatta un prado kiyala hithagena paare loku idak aran yana eka :angry:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    සිරාවට... හැමදාම එකවගේ... කිසිවෙනසක් නෑ... පට්ට වාහන තොගයක් බොල තියෙන්නෙ... නිකමට බලපං ලොකු වාහන යනව එක මනුස්සයයි යන්නෙ... සිරා බස් සර්විස් එකක් තිබ්බනම් මිනිස්සුන්ට වාහන එලියට දාන්න ඔන නෑ.. කොහෙද පොන්න ගැමුණුලට ඔන ගු සර්විස් එකක් දෙන්න විතරයි

    මේක නම් ඇත්ත..ඒ උනාට බන් ලංකාව වගේ රටක හොඳට පොදු ප්‍රවාහනය හැදුවයි කියල වැඩක් තියෙයිද කියලත් ප්‍රශ්නයක් තියෙනවා..මගේ අක්කයි අයියයි නම් මේ වෙලාවට මේ පාරේ මේ කට්ට නම් කනවා 174 යනකොට..

    දැන් උදේට 174 පාරේ යනවා මාතර, දෙනියාය, මතුගම ඉඳන් වගේ ඉඳන් Highway එකේ එන A/C Bus..මම ඔයින් එකක ගියා..ගාන ඩබල් නේ බන්..ඉඳගෙන යන්නත් පුළුවන්..මිනිස්සු නගින්නේ නැහැ බන් AC Bus වලට..රු. 25 ටිකට් ඒකට රු. 50 ක් ගෙවල වාඩිවෙලා නිදහසේ යන්න පුළුවන්, ඒත් වැඩිපුර පොඩි ගානක් ගෙවන්න කැමති නැහැ.. :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැනට කොළඹ සුපිරියටම ට්‍රැෆික් තියෙන්නේ රාජගිරියේ සහ තර්ස්ටන් පාරේ.
    වැඩක් නැත කතාකරලා පිංවතුනේ....
    උකනවාය..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මමත් යන්නේ ඔහෙන් තමයි. පර්ලිමෙන්ට් වට රවුමෙන් අනිත් side එකේ එක track එකක් ඇරලා තිබ්බ දවසට නම් traffic අඩුයි. කොහොමත් bike එකේ යන නිසා pament උඩින් දාගෙන යන්න පුළුවන්. ඇතුල්කෝට්ටේ පාරට හරොල carcare එක පිටිපස්සෙන් දැම්මම කෙලිම්ම වැටෙන්නේ kfc එක ගාවට. එතනින් එහාට ටිකක් shape

    පේව්මන්ට් උඩින් දාගෙන යන බයික්කාරයන්ට නම් හෙන ගහල අකුලෝලම යන්ඩ ඕනේ...:angry:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    දැනට කොළඹ සුපිරියටම ට්‍රැෆික් තියෙන්නේ රාජගිරියේ සහ තර්ස්ටන් පාරේ.
    වැඩක් නැත කතාකරලා පිංවතුනේ....
    උකනවාය..

    තර්ස්ටන් පාරේ මොකක්ද හද හද තිබුනනේ..දැන් එක හදල ඉවරද? :oo:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පාරෙ යන හැම එකාටම සමාන අයිතියක් තියෙනවා (සමාන කියන්නෙ ඉඩ සමාන නෙමෙයි) ඒත් කාර් ජීප් අය හිතන්නේ තමන් විතරමයි පාරෙ යන්න ඕනි කියල.. අනිත් උන් ගැන හිතන්නෙම නැහැ.. මම කතා කරන්නේ බයික් එකේ නීතිගරුකව යන එකෙක් විදිහට... ගොඩක් බයික් අස්ස මුලුවලින් දාන එක වැරදියි තමයි. ඒත් ඒ අහුමුලු හැදෙන්න ඉඩ නොදී හිටියනන් නේද වටින්නේ?
    අපි පලේට බැනල වැඩක් නැහැ හේතුව නලවල..හේතුවට පිළියමක් හොයන්න වෙනව මුලින්ම.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තර්ස්ටන් පාරේ මොකක්ද හද හද තිබුනනේ..දැන් එක හදල ඉවරද? :oo:

    හම්මියෝ... නෑ මල්ලි.. තවම හදනවා. කිලෝමීටර 03ක් එන්න මට බයික් එකේ උදේට මිනිත්තු 35ක් යනවා.. :baffled:
    කාර්, බස් වල එන අය ගැන හිතපංකෝ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Udema palayanko ban inne 7 wenakn

    උදෙන්ම යන්න අපිත් ආසයි බන්. තනිකඩ කාලේ වගේ අම්ම බත් එක දීලා ගෙදරින් එවනව නම් උදෙන්ම යතෑකි.. :baffled:
    කප්පරක් වැඩ කරල ගෙදරින් දොට්ට බහින්නේ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පාරෙ යන හැම එකාටම සමාන අයිතියක් තියෙනවා (සමාන කියන්නෙ ඉඩ සමාන නෙමෙයි) ඒත් කාර් ජීප් අය හිතන්නේ තමන් විතරමයි පාරෙ යන්න ඕනි කියල.. අනිත් උන් ගැන හිතන්නෙම නැහැ.. මම කතා කරන්නේ බයික් එකේ නීතිගරුකව යන එකෙක් විදිහට... ගොඩක් බයික් අස්ස මුලුවලින් දාන එක වැරදියි තමයි. ඒත් ඒ අහුමුලු හැදෙන්න ඉඩ නොදී හිටියනන් නේද වටින්නේ?
    අපි පලේට බැනල වැඩක් නැහැ හේතුව නලවල..හේතුවට පිළියමක් හොයන්න වෙනව මුලින්ම.

    උඹ හිතපන් මෙහෙම.
    ඔන්න වාහන පෝලිම් තුනක් විතර තියෙනවා. ලේන් තුනක් තියෙනවා. අපි ලේන් එකේ අයිනකින් දාගෙන ඉස්සරහට යනවා. එතකොට අර රෝද හතරවල් තියෙන අයවලුන්ට බලාගෙන ඉන්න බෑ.
    එතකොට අපි සිරිමත්ලා වගේ ලේන් එකේ වාහනයකට පිටිපස්සේ ඉන්නවා කියල හිතපං. පස්සේ වාහනේ ඉන්න එකාට ඒත් ඉන්න බෑ. ඌ හෝන් ගහනවා. රවනවා.

    මෙහෙමත් හිතපං. වාහන පෝලිමක වාහනේකට ගන්න ඉඩ අරගෙන බයික් එකක් හිටියා කියල හිතපං. 7ට ගෙදර යන කාර්කාරයන්ට ගෙදර යන්න වෙන්නේ 9ට බන්.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    ලොකු ලොකු වාහන වල තනියෙන් එන උන්ට දඩයක් ගහන්න ඕනේ.. :rolleyes::rolleyes: (Car / Van / ....) එනවනම් පුරවාගෙන වරෙන්.. නැත්තම් වාහනේ ගෙදර තියල bus එකේ වරෙන්.. :dull::dull::oo::oo:
     
    Last edited: