හු...න ට්‍රැෆික්

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හෙනයා;21144602 said:
    ලොකු ලොකු වාහන වල තනියෙන් එන උන්ට දඩයක් ගහන්න ඕනේ.. (Car / Van / ....) :dull::dull::oo::oo:

    ප්‍රැක්ටිකල් දෙයක් කියපං අහෝ. කෙරෙන්න ඕනේ මහා මාර්ග පුළුල් කිරීම, ට්‍රැෆික් එකට පිලියම් යෙදීම සහ පොදු ප්‍රවාහන සේවා පුළුල් කිරීම මිසක්කා ටැක්ස් ගහ ගහ වාහන වැඩිකිරීම, තනි වාහන වල එන උන්ට දඩ ගැසීම වගේ ඔලමොට්ටල වැඩ නෙමෙයි.
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඔක්කොම office ටික කොලඹ දා ගත්තම ඔහොම වෙනවා. නුවර, කුරුනැගල, රත්නපුරේ ඉන්න අයට පවා කොළඹට ගෙන්න ගන්නේ නැතිව ඒ ඒ පලාත් වල office දැම්මනම් හරි.
    උදාහරනයක් විදිහට ID,Passport එක වගේ ඒවා ප්‍රදේශීය ලේකම් කාර්යාල හරහා කර ගන්න ඉඩ දීම වගේ



    :yes::yes::yes::yes:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ හිතපන් මෙහෙම.
    ඔන්න වාහන පෝලිම් තුනක් විතර තියෙනවා. ලේන් තුනක් තියෙනවා. අපි ලේන් එකේ අයිනකින් දාගෙන ඉස්සරහට යනවා. එතකොට අර රෝද හතරවල් තියෙන අයවලුන්ට බලාගෙන ඉන්න බෑ.
    එතකොට අපි සිරිමත්ලා වගේ ලේන් එකේ වාහනයකට පිටිපස්සේ ඉන්නවා කියල හිතපං. පස්සේ වාහනේ ඉන්න එකාට ඒත් ඉන්න බෑ. ඌ හෝන් ගහනවා. රවනවා.

    මෙහෙමත් හිතපං. වාහන පෝලිමක වාහනේකට ගන්න ඉඩ අරගෙන බයික් එකක් හිටියා කියල හිතපං. 7ට ගෙදර යන කාර්කාරයන්ට ගෙදර යන්න වෙන්නේ 9ට බන්.

    පෙනඩෝල් දෙකක්වත් බොනවද බ්‍රෝ... කොමෙන්ට් වලින්ම සහෝගෙ අද දවස අප්සට් කියල මට පේනවා.... :cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙනඩෝල් දෙකක්වත් බොනවද බ්‍රෝ... කොමෙන්ට් වලින්ම සහෝගෙ අද දවස අප්සට් කියල මට පේනවා.... :cool:

    මට නෙමෙයි සහෝ. ඔයයි කොට බාව පාගගෙන ඉන්නේ.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෑගෙන්න තරම් දිග බාවෙක් කොහොමද බ්‍රෝ කොට වෙන්නේ?
    :baffled:

    මටත් තියෙන පස්නේ එක තමා බ්‍රෝ. කිඹුල් බාව නම් දිකයි. පෑකෙනවා. ඒත් එළු බාව. කොටයි. පෑකෙන්නේ නෑ. ඒ ත් ඔයා පාකකෙන. :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    එපා වෙනවා.....
    වාහන පෝලමේ තියෙද්දී බයික් සහ ත්‍රීවීල් උකන්නලා දානවා විර්ද්ධ පැත්තෙන් වාහන එන ට්‍රැක් එකට. ඉතිං විර්ද්ධ පැත්තට යන උනුත් හිර වෙනවා. ඔය පොල් බූරුවන් ගේ මොලේ පුකේ ද මන්ද තියෙන්නේ.

    :dull::dull: එපා වෙනවා ත්‍රී වීල් වලින් බයික් වලින් වාහනේ බේරන් යන එක නම්..... :dull: ඊට හපන් බස්...... උන් එන්නේ පිස්සුවෙන් වගේ....... :angry: ආයේ ලගදි වාහන ගත්ත ඈයෝ..... හෆොයි.... එපා වෙනවා මහ පාර..... :dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    පේව්මන්ට් උඩින් දාගෙන යන බයික්කාරයන්ට නම් හෙන ගහල අකුලෝලම යන්ඩ ඕනේ...:angry:

    :rofl::P පේමන්ට් උඩින් යන ඒවා හිටි ගමන් පෝලිමට ලියනවා..... :yes::yes:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    උඹ හිතපන් මෙහෙම.
    ඔන්න වාහන පෝලිම් තුනක් විතර තියෙනවා. ලේන් තුනක් තියෙනවා. අපි ලේන් එකේ අයිනකින් දාගෙන ඉස්සරහට යනවා. එතකොට අර රෝද හතරවල් තියෙන අයවලුන්ට බලාගෙන ඉන්න බෑ.

    වාහන ලේන් 3ක් නම් තියෙන්නෙ, තුනේම පෝලිම් 3ක් තියනවානම් ඒ අස්සෙන් ධාවනය කරන එක මංතීරු නීතියට පටහැනියිනෙ. :confused:

    මංතීරු උල්ලංඝනය කරමින් ලැබෙන ඉඩෙන් රිංගා යන, එකම මංතීරුවේ වාහන දෙක බැගින් හෝ ධාවනයට උත්සහ දරණ ත්රී රෝදරථ හේතුවෙන් රථවාහන තදබදය තව තවත් උග්ර වන බවත් පැහැදිලිව නිරීක්ෂණය වීතිබුණා.

    http://sinhala.roar.lk/srilanka-life/whats-up-with-the-traffic/
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    පාර්ලිමේතු පාරේ කාර් බල්ලෝ දකුණෙන් දාගෙන කොටනවා මල පනිනවා. කවදා හරි ගහනවා ගලපන් විදුරු කුඩු වෙන්න. එක්කෝ යන්න දීපන් නැත්නම් පලයන. කොහෙත් එකයි. මම පස්ස ඉදන් හෝන් එක ගහගෙන ඉන්නවා. අයින් කරගන්නකම්. ඉස්සරකරද්දී කුණුහරපෙන් බැනගෙන එන්නේ.

    ඔය ලොකු වාහන තියෙන උන් ට්‍රැෆික් එකේ ඉන්නකොට පට්ට ඉරිසියයි. ඉඩක් තිබ්බත් බයික් වලට යන්න දෙන්නේ නැ. මොකද උන්ට යන්නත් බැනේ.

    අනික ත්‍රිවිල් කාරයෝ හිතන්නේ උන්ගේ වාහනේ බයික් වගේම තමයි කයලා. අස්සෙන් යන්න ගිහින් හිර වෙනවා.

    කාර් කාරයනි. ලක්ෂ ගානක් දීලා වාහන අරගෙන 30 ට කොටන්න එපා දකුණෙන් දාගෙන. ගැට්ටක් දැක්කම නවත්තලා හිමින් ගන්න එපා. ඔය කාර් හදන්නේ පාරේ යන්න මිසක් අල්මාරියේ දාගන්න නෙමෙය්. එක නිසා පාගලා පලයන් නැත්නම් ගෙදර හිටපන්.

    හිගන්නෝ කාර් ගත්තම තමයි අවුල. හැප්පුනොත් හදාගන්න බැරි නම්, හයින් ගිහින් තෙල් පුච්චන්න සල්ලි නැත්නම්, වලක දාලා කැඩුනොත් හදාගන්න බැරි නම්, අපි වගේ බයික් එකක් ගනින් නැත්නම් පයින් පලයන්. අල්ලපු ගෙදර එකාට පෙන්න කාර් ගන්නවා අන්තිමට හිගන්නෝ වගේ යන්නේ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    ප්‍රැක්ටිකල් දෙයක් කියපං අහෝ. කෙරෙන්න ඕනේ මහා මාර්ග පුළුල් කිරීම, ට්‍රැෆික් එකට පිලියම් යෙදීම සහ පොදු ප්‍රවාහන සේවා පුළුල් කිරීම මිසක්කා ටැක්ස් ගහ ගහ වාහන වැඩිකිරීම, තනි වාහන වල එන උන්ට දඩ ගැසීම වගේ ඔලමොට්ටල වැඩ නෙමෙයි.

    පිළියම් යෙදීමක් තමා කිව්වේ.. :rolleyes::rolleyes: පුළුල් කරනවා කියල පාරේ කඩවල් අයින් කරලා පුළුල් කරන්න බෑනේ.. සීමාවක් තියෙනවනේ..

    කොච්චර පිළිගන්න අකමැති උනත් වාහන වැඩි වීම තමා ප්‍රධාන හේතුව... අවශ්‍ය වෙලාවට පමණක් පාවිච්චි කරන්නේ නැතුව තමන්ට වාහනයක් තියෙනවා කියල සමාජයට පෙන්නන්න තමා අපේ අයගේ උවමනාව.. එක නිසා තමා වාහන වැඩි.. වාහන තිබ්බට කමක් නෑ.. හැබැයි ඒ වහාන නියමිත පරිදි පාලනය කරන්න ඕනේ.. එකට ඉතින් කොලබට එන වාහන ප්‍රමාණය අඩු කරල පොදු ප්‍රවාහනය වැඩි කළා නම් හරි.. මිට වඩා වාහන ඇතුල් වෙන ප්‍රමාණය අඩු කරන්න හොද පිලියමක් තියෙනවනම් වඩා හොදයි ඉතින්.. ;);)

    (ඒ වගේම වාහන වලට tax ගහල වාහන ගන්න එක අඩු කිරීමත් ගැන අදහස් කලේ නෑ මම.. :no:)
     

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    මේක නම් ඇත්ත..ඒ උනාට බන් ලංකාව වගේ රටක හොඳට පොදු ප්‍රවාහනය හැදුවයි කියල වැඩක් තියෙයිද කියලත් ප්‍රශ්නයක් තියෙනවා..මගේ අක්කයි අයියයි නම් මේ වෙලාවට මේ පාරේ මේ කට්ට නම් කනවා 174 යනකොට..

    දැන් උදේට 174 පාරේ යනවා මාතර, දෙනියාය, මතුගම ඉඳන් වගේ ඉඳන් Highway එකේ එන A/C Bus..මම ඔයින් එකක ගියා..ගාන ඩබල් නේ බන්..ඉඳගෙන යන්නත් පුළුවන්..මිනිස්සු නගින්නේ නැහැ බන් AC Bus වලට..රු. 25 ටිකට් ඒකට රු. 50 ක් ගෙවල වාඩිවෙලා නිදහසේ යන්න පුළුවන්, ඒත් වැඩිපුර පොඩි ගානක් ගෙවන්න කැමති නැහැ.. :baffled:

    ඔව්.. එත් මචං ඉක්මනින් පහසුවෙන් යන්න ඔනම එකා වැඩි ගානක් දීල හරි යනව හොද රිලයබල් සර්විස් එකක් තියනවනම්.. තමන්ගෙ වාහනව වල වැඩට යන අයට වාසී සුපිරි බස් එකක යන්න තියනවනම්... සර්වීස් එක ගානට වෙලාවට හොද කොලිටි එකෙන් තියෙන්න ඕනෙ.. එහෙම සර්විස් එකක් එන්නෙ හීනෙන් තමයි...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වාහන ලේන් 3ක් නම් තියෙන්නෙ, තුනේම පෝලිම් 3ක් තියනවානම් ඒ අස්සෙන් ධාවනය කරන එක මංතීරු නීතියට පටහැනියිනෙ. :confused:

    මංතීරු උල්ලංඝනය කරමින් ලැබෙන ඉඩෙන් රිංගා යන, එකම මංතීරුවේ වාහන දෙක බැගින් හෝ ධාවනයට උත්සහ දරණ ත්රී රෝදරථ හේතුවෙන් රථවාහන තදබදය තව තවත් උග්ර වන බවත් පැහැදිලිව නිරීක්ෂණය වීතිබුණා.

    http://sinhala.roar.lk/srilanka-life/whats-up-with-the-traffic/

    උයාගේ Source of transportation කුමක්ද සහෝ?
    බයික් එකද? ත්‍රිවීල් එකද? කාර්/වෑන්/ජීප් ද? බස් එකද? කෝච්චියද?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සමහර තැන් වල පාරෙ එක පෙළට වාහන තුනකට යන්න හොදට ඉඩ තියෙද්දි අර චින්චිමානවිකාවො ඇගේ වදී කියල වගේ පැත්ත පළාතකට එන්නෙ නැතුව වගේ අනිත් වාහනේ ට මීටර 3,4 එහායින් නතරකරන් ඉද්දි සහ ඒ වෙලාවට බයික් එකක හෝර්න් එකකින් දැනුවත් කරාමවත් නොඇසුන නොදැක්ක වගේ ඉද්දි අස්ස මුල්ලකින් බයික් එකක් යන එක සාධාරණයි මටනන්... මොකද පාර කියන්නේ ලොකු රෝද 4 වාහන වලට විතරක්ම අයිති දෙයක් නොවෙන නිසා.. අනිත් එක තමයි වමෙන් ඉස්සර කරනවා කරනවා කියල කෑ ගහන්නේ වමෙන් ඉඩක් තියන පාර මැද වාහනේ නලවන මහත්තුරු තමයි.. එක්කෝ වමෙන් යන්න ඕනි ඉඩක් නොතිය.. නැත්නන් මහපාරෙ නැලවි නැලවි යන්නෙ නැතුව සාමාන්‍ය අවශ්‍ය වේගෙන් යන්න ඕනි.. වමෙනුත් ඉඩ තියන්, ඉස්සරහ පාරෙත් ට්‍රැෆික් නැත්නන්, දකුණෙන් ඕවර්ටේක් කරන්න ඉඩකුත් දෙන්නෙ නැත්නන් බයික් වල යන අපි වගේ දුප්පත් මිනිස්සු මොනව කරන්නද මහත්තයෝ වමෙන් නොදා?:dull:
    උට්ටෝ.......
    හොදට මම දාපු කමෙන්ට් එක කියවල බලපිය පාකයා......

    මම කිව්වේ ට්‍රැෆික් එකේ වාහන තියෙද්දී තමන් ගේ විරුද්ධ පැත්තේ ට්‍රැක් එකට දාගෙන, ඒ ට්‍රැක් එකත් අවහිර කරල, ඒකේ යන උන්ටත් අවහිර කරන, උන් ගේ ගමනත් පරක්කු කරන බයික් සහ ත්‍රීවීල් පදින වේසිගේ පුතාලා ගැන......:angry::angry::angry::angry:

    කියල තියන දේ තේරුං ගන්න බැරි නං ක.පු. වහගෙන හිටු නොදන්න *කේ ඇගිල්ල ගහල ගූ නාන්නේ නැතුව......:angry::angry::angry::angry::angry:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    හම්මියෝ... නෑ මල්ලි.. තවම හදනවා. කිලෝමීටර 03ක් එන්න මට බයික් එකේ උදේට මිනිත්තු 35ක් යනවා.. :baffled:
    කාර්, බස් වල එන අය ගැන හිතපංකෝ..

    මට විනාඩි 115 විතර යනවා හෝමගම ඉදන් ටවුන් හෝල් එන්න බස් එකේ හැබයි:dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උට්ටෝ.......
    හොදට මම දාපු කමෙන්ට් එක කියවල බලපිය පාකයා......

    මම කිව්වේ ට්‍රැෆික් එකේ වාහන තියෙද්දී තමන් ගේ විරුද්ධ පැත්තේ ට්‍රැක් එකට දාගෙන, ඒ ට්‍රැක් එකත් අවහිර කරල, ඒකේ යන උන්ටත් අවහිර කරන, උන් ගේ ගමනත් පරක්කු කරන බයික් සහ ත්‍රීවීල් පදින වේසිගේ පුතාලා ගැන......:angry::angry::angry::angry:

    කියල තියන දේ තේරුං ගන්න බැරි නං ක.පු. වහගෙන හිටු නොදන්න *කේ ඇගිල්ල ගහල ගූ නාන්නේ නැතුව......:angry::angry::angry::angry::angry:

    සන්තෝසයි.. හොදට වයින් කරාම වයින් බෝනික්කි වගේ නටනවා.. මගේ වෑයම සාර්ථකයි...:baffled::baffled::baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සන්තෝසයි.. හොදට වයින් කරාම වයින් බෝනික්කි වගේ නටනවා.. මගේ වෑයම සාර්ථකයි...:baffled::baffled::baffled:
    පොයින්ට් එකට කතා කලේ නෑ කියල දැන් තේරුණා නේහ්.....
    ඇණගත්තා කියල තේරුණා නේහ්.....

    අනේ බොල වල් එළුවෝ!!!:P:rofl: අර කිතුලට නැග්ග එකත් කිව්වලු කිතුල උඩ නෑ කියල ගෑනු ***න!!!