හු...න ට්‍රැෆික්

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes::yes: මමත්... කොට්ටාවෙ ඉදන් රාජගිරියට විනාඩි 15යි.. රාජගිරියෙ ඉදන් බොරැල්ල කනත්ත ගාවට පැය බාගයයි. කනත්ත ගාව ඉදල කොටුවට විනාඩි 15යි.. පැයක් ඉවරයි..

    :dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    නැහැ මචන්.. පන්නිපිටියෙන් තලවතුගොඩ පාරෙන් දාලා ජපන් මිත්‍රත්වෙන් දැම්මම පොඩ්ඩ දුරයි..
    ඕනිනන් උපරිම 60 ස්පීඩ් එක.. මම ගෙදර උන්දැ එක්ක යද්දි 80 වඩා යන්නෙ නැහැ කොහොමත්...:yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කිරුළපන - කොල්ලුපිටිය
    ගෙදරින් ආවේ අද 8.10ට. ඇඟිල්ල තියද්දි 8.45යි. :dull:

    කිරුළපණ ඩබ් ඒ සිල්වා මාවත මෙරීන් ඩ්‍රයිව් කොල්ලුපිටි ද යන්නේ? :rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිරුළපණ ඩබ් ඒ සිල්වා මාවත මෙරීන් ඩ්‍රයිව් කොල්ලුපිටි ද යන්නේ? :rolleyes:

    කිරුළපන - ඩබ් ඒ සිල්වා මාවත - පීටර්සන් ලේන් - ගාලු පාර - කොල්ලුපිටිය.
    ඔහොම ආවොත් විනාඩ් 20-25කින් එතෑකි. මේ ටිකේ ආවේ කිරුලපනෙන් හයිලෙවෙල් දාලා. කුජිතයි ඈ...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැහැ මචන්.. පන්නිපිටියෙන් තලවතුගොඩ පාරෙන් දාලා ජපන් මිත්‍රත්වෙන් දැම්මම පොඩ්ඩ දුරයි..
    ඕනිනන් උපරිම 60 ස්පීඩ් එක.. මම ගෙදර උන්දැ එක්ක යද්දි 80 වඩා යන්නෙ නැහැ කොහොමත්...:yes::yes:

    මම ඔය කියන පාරෙන් ඇවිල්ල නෑ. දුර දන්නෙත් නෑ. මම බතලගොඩ නේ ගෙවල්.
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ude 6.30 ta kalin giyoth 7.30 wenakota yanna puluwan naththan sorry.com :baffled:
    hawasa 5.00 ta aawoth 7/7.30 wenakota enna puluwan :P
    raa 7 ta aawoth 8-8.30 athara enna puluwan :yes:
    (Bus eke timings ;) )
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    පාර්ලිමේතු පාරේ කාර් බල්ලෝ දකුණෙන් දාගෙන කොටනවා මල පනිනවා. කවදා හරි ගහනවා ගලපන් විදුරු කුඩු වෙන්න. එක්කෝ යන්න දීපන් නැත්නම් පලයන. කොහෙත් එකයි. මම පස්ස ඉදන් හෝන් එක ගහගෙන ඉන්නවා. අයින් කරගන්නකම්. ඉස්සරකරද්දී කුණුහරපෙන් බැනගෙන එන්නේ.

    ඔය ලොකු වාහන තියෙන උන් ට්‍රැෆික් එකේ ඉන්නකොට පට්ට ඉරිසියයි. ඉඩක් තිබ්බත් බයික් වලට යන්න දෙන්නේ නැ. මොකද උන්ට යන්නත් බැනේ.

    අනික ත්‍රිවිල් කාරයෝ හිතන්නේ උන්ගේ වාහනේ බයික් වගේම තමයි කයලා. අස්සෙන් යන්න ගිහින් හිර වෙනවා.

    කාර් කාරයනි. ලක්ෂ ගානක් දීලා වාහන අරගෙන 30 ට කොටන්න එපා දකුණෙන් දාගෙන. ගැට්ටක් දැක්කම නවත්තලා හිමින් ගන්න එපා. ඔය කාර් හදන්නේ පාරේ යන්න මිසක් අල්මාරියේ දාගන්න නෙමෙය්. එක නිසා පාගලා පලයන් නැත්නම් ගෙදර හිටපන්.

    හිගන්නෝ කාර් ගත්තම තමයි අවුල. හැප්පුනොත් හදාගන්න බැරි නම්, හයින් ගිහින් තෙල් පුච්චන්න සල්ලි නැත්නම්, වලක දාලා කැඩුනොත් හදාගන්න බැරි නම්, අපි වගේ බයික් එකක් ගනින් නැත්නම් පයින් පලයන්. අල්ලපු ගෙදර එකාට පෙන්න කාර් ගන්නවා අන්තිමට හිගන්නෝ වගේ යන්නේ
    siyallata ekangai meh highlight karala thiyena part eka arunama. waahane gana kakkumak thiyena manussayek kawadaawath ohoma kathaawak kiyanne naa :no:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම ඔය කියන පාරෙන් ඇවිල්ල නෑ. දුර දන්නෙත් නෑ. මම බතලගොඩ නේ ගෙවල්.

    එහෙනන් විනාඩි 15 ගැන වොරි වෙන්න එපා බ්‍රෝ...
     

    SMDNB

    Active member
  • Oct 30, 2014
    523
    61
    28
    Behind You !
    හෙනයා;21144602 said:
    ලොකු ලොකු වාහන වල තනියෙන් එන උන්ට දඩයක් ගහන්න ඕනේ.. :rolleyes::rolleyes: (Car / Van / ....) එනවනම් පුරවාගෙන වරෙන්.. නැත්තම් වාහනේ ගෙදර තියල bus එකේ වරෙන්.. :dull::dull::oo::oo:


    :yes::yes::yes::yes::yes::yes:
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    පේව්මන්ට් උඩින් දාගෙන යන බයික්කාරයන්ට නම් හෙන ගහල අකුලෝලම යන්ඩ ඕනේ...:angry:

    හහා ඒකනම් ඇත්ත බං මමත් යන්නෙ බයික් එකේ තමයි. ජපන් මිත්‍රත්ව පාරෙන් දාල පාලිමන්ට් පාරෙන් එනකොට තමයි ට්‍රැෆික් එක සෙට් වෙන්නෙ දියත ගාවට එනකන්ම. බයික් එකකින්වත් ඉස්සර කරන්න බෑ පාර මැද්දෙ බැරියර් දාලනෙ බං පොලිසියෙ උකන්නල.. අනික් ලේන් එකෙන් තමයි ඉස්සර කරන්නෙ,එහෙමයි කියල ඕක ඔතන මැද්දෙ දාල තියල වැඩක් තියෙනවද. ඔතනින් රාජගිරිය පැත්තට යන්නෙ නැති නිසා හොඳයි මම යන්නෙ බත්තරමුල්ල පැත්තට හරෝල,ඒ ටිකේ වාහනයක් නෑ දියත ගාවින් දකුනට හැරෙව්වම, සට ගාල විදිනව ඉතින්.. නැත්තන් මේ නූල මටත් 100%ක් අදාලයි.
    අනික පැජරෝ ඇල්ටෝ බුල්ටෝ වල යන උං කියල බයික් එකකටවත් පොඩ්ඩක් ඉඩ තියපන් රිංගල යන්න මොකද අපි එක තැන ඉන්නෙ නෑ කිව්ව වගේ.:angry::angry:
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    siyallata ekangai meh highlight karala thiyena part eka arunama. waahane gana kakkumak thiyena manussayek kawadaawath ohoma kathaawak kiyanne naa :no:

    මන් කියන්නේ බම්පර් උඩින් 60 ට ගිහින් කේලා ගන්න කියලා නෙමෙයි.
    ඔය සමහර පාරවල් වල පොඩි පොඩි පලුදු වෙච්ච තැන තියෙන්නේ ඒවගෙන්
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Oya traffic ekata hethuwak thamai ban godak office Colombo walama thiena eka. Owa Colombo walata kittu town walata geniyanna puluwan nan, Traffic adu karanna puluwan.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අවුරුදු ගානක් තිස්සේ මාලබේ ඉදන් බම්බලපිටියටයි ටවුන් හෝල් එකටයි ගියා
    පිස්සු හැදෙනවා

    බොරැල්ල හරහා බයික් වල වාහන වල යන උන්ට

    ඉන්නේ කොස්වත්ත හරියේ නම් අඹගහ හන්දියෙන් දාලා රාජගිරියට පලයන්
    නැත්තම් අඹගහහන්දියෙන් මාදින්නාගොඩ පාරට දාලා එතනින් පුලුවන් ආයුර්වේදේ ලගට යන්න
    ආයුර්වේදෙට කලින් සරවනමුත්තු එක ලගට දාලා බේස්ලයින් පාරට දාන්නත් පුලුවන්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ලෝකේ ජරාම පොදු ප්‍රවාහන සේවය තියෙන්නේ ලංකාවේ.
    ගිය අවුරුදු 3 ටම එක පාරක්වත් අලුතෙන් හැදුවේ නැහැ ..
    traffic jam එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    අවුරුදු ගානක් තිස්සේ මාලබේ ඉදන් බම්බලපිටියටයි ටවුන් හෝල් එකටයි ගියා
    පිස්සු හැදෙනවා

    බොරැල්ල හරහා බයික් වල වාහන වල යන උන්ට

    ඉන්නේ කොස්වත්ත හරියේ නම් අඹගහ හන්දියෙන් දාලා රාජගිරියට පලයන්
    නැත්තම් අඹගහහන්දියෙන් මාදින්නාගොඩ පාරට දාලා එතනින් පුලුවන් ආයුර්වේදේ ලගට යන්න
    ආයුර්වේදෙට කලින් සරවනමුත්තු එක ලගට දාලා බේස්ලයින් පාරට දාන්නත් පුලුවන්

    රවුම් ගහනවට වඩා ලේසි බන් බත්තරමුල්ල බස් හෝල්ට් එක ලගින් pament එක උඩට දැම්ම පාලිමේන්තුව වට රවුමෙන් අනිත් පැත්ත පාරට දැම්ම (ඇරලා තිබ්බොත්) එතකොට කෙලින්ම රාජගිරියේ :rofl::rofl::rofl::rofl: නැත්තන් කෝට්ටේ ඇතුලේ පාරට හැරෙව්වා ෂෙඩ් එක ලගින් පොඩි පාරට දැම්ම carcare එක පිටිපස්සෙන් රාජගිරිය පාරට දැම්ම :D:D