මමත්... කොට්ටාවෙ ඉදන් රාජගිරියට විනාඩි 15යි.. රාජගිරියෙ ඉදන් බොරැල්ල කනත්ත ගාවට පැය බාගයයි. කනත්ත ගාව ඉදල කොටුවට විනාඩි 15යි.. පැයක් ඉවරයි..

මමත්... කොට්ටාවෙ ඉදන් රාජගිරියට විනාඩි 15යි.. රාජගිරියෙ ඉදන් බොරැල්ල කනත්ත ගාවට පැය බාගයයි. කනත්ත ගාව ඉදල කොටුවට විනාඩි 15යි.. පැයක් ඉවරයි..



කිරුළපන - කොල්ලුපිටිය
ගෙදරින් ආවේ අද 8.10ට. ඇඟිල්ල තියද්දි 8.45යි.![]()

කිරුළපණ ඩබ් ඒ සිල්වා මාවත මෙරීන් ඩ්රයිව් කොල්ලුපිටි ද යන්නේ?
නැහැ මචන්.. පන්නිපිටියෙන් තලවතුගොඩ පාරෙන් දාලා ජපන් මිත්රත්වෙන් දැම්මම පොඩ්ඩ දුරයි..
ඕනිනන් උපරිම 60 ස්පීඩ් එක.. මම ගෙදර උන්දැ එක්ක යද්දි 80 වඩා යන්නෙ නැහැ කොහොමත්...![]()
Car eka gedara tiyala train eke yanne eka nisa![]()



)siyallata ekangai meh highlight karala thiyena part eka arunama. waahane gana kakkumak thiyena manussayek kawadaawath ohoma kathaawak kiyanne naaපාර්ලිමේතු පාරේ කාර් බල්ලෝ දකුණෙන් දාගෙන කොටනවා මල පනිනවා. කවදා හරි ගහනවා ගලපන් විදුරු කුඩු වෙන්න. එක්කෝ යන්න දීපන් නැත්නම් පලයන. කොහෙත් එකයි. මම පස්ස ඉදන් හෝන් එක ගහගෙන ඉන්නවා. අයින් කරගන්නකම්. ඉස්සරකරද්දී කුණුහරපෙන් බැනගෙන එන්නේ.
ඔය ලොකු වාහන තියෙන උන් ට්රැෆික් එකේ ඉන්නකොට පට්ට ඉරිසියයි. ඉඩක් තිබ්බත් බයික් වලට යන්න දෙන්නේ නැ. මොකද උන්ට යන්නත් බැනේ.
අනික ත්රිවිල් කාරයෝ හිතන්නේ උන්ගේ වාහනේ බයික් වගේම තමයි කයලා. අස්සෙන් යන්න ගිහින් හිර වෙනවා.
කාර් කාරයනි. ලක්ෂ ගානක් දීලා වාහන අරගෙන 30 ට කොටන්න එපා දකුණෙන් දාගෙන. ගැට්ටක් දැක්කම නවත්තලා හිමින් ගන්න එපා. ඔය කාර් හදන්නේ පාරේ යන්න මිසක් අල්මාරියේ දාගන්න නෙමෙය්. එක නිසා පාගලා පලයන් නැත්නම් ගෙදර හිටපන්.
හිගන්නෝ කාර් ගත්තම තමයි අවුල. හැප්පුනොත් හදාගන්න බැරි නම්, හයින් ගිහින් තෙල් පුච්චන්න සල්ලි නැත්නම්, වලක දාලා කැඩුනොත් හදාගන්න බැරි නම්, අපි වගේ බයික් එකක් ගනින් නැත්නම් පයින් පලයන්. අල්ලපු ගෙදර එකාට පෙන්න කාර් ගන්නවා අන්තිමට හිගන්නෝ වගේ යන්නේ

මම ඔය කියන පාරෙන් ඇවිල්ල නෑ. දුර දන්නෙත් නෑ. මම බතලගොඩ නේ ගෙවල්.
හෙනයා;21144602 said:ලොකු ලොකු වාහන වල තනියෙන් එන උන්ට දඩයක් ගහන්න ඕනේ..(Car / Van / ....) එනවනම් පුරවාගෙන වරෙන්.. නැත්තම් වාහනේ ගෙදර තියල bus එකේ වරෙන්..
![]()






පේව්මන්ට් උඩින් දාගෙන යන බයික්කාරයන්ට නම් හෙන ගහල අකුලෝලම යන්ඩ ඕනේ...![]()


siyallata ekangai meh highlight karala thiyena part eka arunama. waahane gana kakkumak thiyena manussayek kawadaawath ohoma kathaawak kiyanne naa![]()
Oya traffic ekata hethuwak thamai ban godak office Colombo walama thiena eka. Owa Colombo walata kittu town walata geniyanna puluwan nan, Traffic adu karanna puluwan.




පේව්මන්ට් උඩින් දාගෙන යන බයික්කාරයන්ට නම් හෙන ගහල අකුලෝලම යන්ඩ ඕනේ...![]()



අවුරුදු ගානක් තිස්සේ මාලබේ ඉදන් බම්බලපිටියටයි ටවුන් හෝල් එකටයි ගියා
පිස්සු හැදෙනවා
බොරැල්ල හරහා බයික් වල වාහන වල යන උන්ට
ඉන්නේ කොස්වත්ත හරියේ නම් අඹගහ හන්දියෙන් දාලා රාජගිරියට පලයන්
නැත්තම් අඹගහහන්දියෙන් මාදින්නාගොඩ පාරට දාලා එතනින් පුලුවන් ආයුර්වේදේ ලගට යන්න
ආයුර්වේදෙට කලින් සරවනමුත්තු එක ලගට දාලා බේස්ලයින් පාරට දාන්නත් පුලුවන්



නැත්තන් කෝට්ටේ ඇතුලේ පාරට හැරෙව්වා ෂෙඩ් එක ලගින් පොඩි පාරට දැම්ම carcare එක පිටිපස්සෙන් රාජගිරිය පාරට දැම්ම 
