හු*මූ දේ...වී.....





මේකත් හරියට අර ඉසුරුයෝගේ එකේ මුතුමිණ කේන්දරේ බලල, බබා හම්බෙන්න ඉන්න ගෑණු කෙනෙක්ට කියන්නේ අහවල් දවසේ ගන්නේ නැතුව ඊට දවස් 2කට පස්සේ එන සුබ නැකත දවසේ දරුවාව deliver කරන්න කියල. අන්තිමේදී ගෑණි මැරෙනවා.
පස්සේ ගෑනිගේ මිනිහ ඇවිත් මුතුමිනට ගහනවා
හුයන්නෙන් අනිවා එන්නේ ඔය ජාතියේ නම්නෙ. කවදාහරි ඔය කොල්ල හෝ කෙල්ල පන්තියේ ළමයි ඉස්සරහ නෝන්ඩි උන දවසට නම දාපු අයට වයිර කරයි. එදාට ඔය කේන්දර කතා වැඩක් වෙන් නෑ.
"ජෝතිෂ්ය යනු මිනිසාට තම අනාගතය අනුමාන වශයෙන් විනිවිද දැකිය හැකි මහගු ශ්රාස්ත්රයකි. නමුත් මෙය අනවබෝදයෙන් යුතුව බාවිතා කිරීම මිනිසාගේම පරිහානියට හේතු විය හැක."
බී.වී. රාමන් පඩිතුමා

මක්ක කරන්නද බන් ඉපදුන වෙලාවෙ හැටියට මේ අකුරමනෙ සෙට් උනේ කරැමෙට
Lamayawa asarana nokara hanamiti adahas ain karala akuru balanne nethuwa lassana namak dapan.