"හු" යන්නෙන් නමක් No jokz plz

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අනේ මේ පිස්සු නැතුව ලමයට ගලපෙන ලස්සන නමක් තියපන්.අපේ උන් අකුරු බලලා නම් තියලා ඒ ළමයට බෙල්ලෙ වැල දාගන්න හිතෙයි.ඹයන්නෙන් වගේ නමක් දාන්න කිව්වොත් ඹබලතා කියලා දන්නද?බුද්ධාගමේනම් හොඳ ලස්සන බෞද්ධ ගැලපෙන නමක් දාපන්.:oo::oo::oo:
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    මේකත් හරියට අර ඉසුරුයෝගේ එකේ මුතුමිණ කේන්දරේ බලල, බබා හම්බෙන්න ඉන්න ගෑණු කෙනෙක්ට කියන්නේ අහවල් දවසේ ගන්නේ නැතුව ඊට දවස් 2කට පස්සේ එන සුබ නැකත දවසේ දරුවාව deliver කරන්න කියල. අන්තිමේදී ගෑණි මැරෙනවා. :rolleyes:
    පස්සේ ගෑනිගේ මිනිහ ඇවිත් මුතුමිනට ගහනවා :yes:

    හුයන්නෙන් අනිවා එන්නේ ඔය ජාතියේ නම්නෙ. කවදාහරි ඔය කොල්ල හෝ කෙල්ල පන්තියේ ළමයි ඉස්සරහ නෝන්ඩි උන දවසට නම දාපු අයට වයිර කරයි. එදාට ඔය කේන්දර කතා වැඩක් වෙන් නෑ.

    "ජෝතිෂ්‍ය යනු මිනිසාට තම අනාගතය අනුමාන වශයෙන් විනිවිද දැකිය හැකි මහගු ශ්‍රාස්ත්රයකි. නමුත් මෙය අනවබෝදයෙන් යුතුව බාවිතා කිරීම මිනිසාගේම පරිහානියට හේතු විය හැක."
    බී.වී. රාමන් පඩිතුමා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133

    කලින් ගිය නාට්ටියක් උනත් ආයෙ යද්දි බැලුවා පට්ට නේද බන්. සුමේධයගෙ දරුවට කරපු දේ නම් හරි නෑ. ඌ තමන්ගෙ උත්සාහයෙන් ගොඩ ගිය එකම මදැයි දරුවව අබ්බගාත කරපු එක වැරදියි (මං කියන්නේ නාට්ටියෙ පිටපත ලියන උන්) :(
     
    Last edited:

    Trump

    Member
    Nov 2, 2016
    189
    16
    0
    මක්ක කරන්නද බන් ඉපදුන වෙලාවෙ හැටියට මේ අකුරමනෙ සෙට් උනේ කරැමෙට

    :angry: Lamayawa asarana nokara hanamiti adahas ain karala akuru balanne nethuwa lassana namak dapan.

    Owage gobba weda nisa lamaya thamai manasikawa wetenne