හූනන්ගෙනුත් සල්ලි හොයලා

Wild Cat

Member
Mar 24, 2016
796
214
0
Sri Lanka
හූනන්ගෙනුත් සල්ලි හොයලා

හූනන් උණුවතුරෙන් තම්බා හෝටල්වලට ගෙන ගොස් කෑම ඇනවුම් කර කෑම පිඟානේ භාගයක් අනුභව කර, ගෙන ගිය හූනා හොරෙන් කෑම පිඟානට දමා කෑම පිඟානේ හූනකු සිටි බව පෙන්නමින් හෝටල් හිමියන් බියවද්දා මුදල් ලබාගන්නා තරුණයකු පිළිබඳව මාතලේ පොලිසියට තොරතුරු ලැබී ඇත.

මෙලෙස මුදල් ලබා ගන්නා තරුණයා වයස අවුරුදු 25ක පමණ අයකු බවටත් විශේෂයෙන් ඔහු මෙලෙස මුදල් ලබාගන්නේ හෝටල්වලින් බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිස් ආරංචි මාර්ගවලින් පැවැසේ.

මේ දිනවල රූපවාහිනී නාලිකාවකින් විකාශනය වන ටෙලිනාට්‍යයක මෙවන් ජවනිකාවක් විකාශනය වීමෙන් මොහුට මෙම අදහස පහළ වී ඇති බවට සැකකෙරේ.


Source
 

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    25659418_1287937894645485_1851308916844867062_n.jpg
     
    • Like
    Reactions: Wild Cat

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    හූනා නොකන්නේ රෑටය .... හූනාගේ නැත්තේ මයිල් ය .... හූනත් මුත්තා වාගේය ... හූනා නැකත් වලට චිකයි ... එවිට අපි හූනෙක් චිකුවා යැයි පවසයි... , :yes: