හූනන් හා මකුළුවන්

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    සීලිං ගසා ඇති නිවසක සිටින හූනන් හා මකුළුවන් මර්දනය කිරීම සඳහා සුදුසු මානුෂීය උපක්‍රම පිළිබඳව දන්නේ නම් කරුණාකර සඳහන් කරන්න.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    කුබින්ට නම් අර සමුල ඝාතන ජෙල් එකක් තියනවා.... ANTGEL වගේ නම් මතක. සුපර් මාර්කට් වල, හාඩ්වෙයාර් වල තියනවා....
    කරපොත්තන්ටත් එක තියනවා දැක්කා. පාවිච්චි කරලා නම් නෑ.
    හුනන්ට, මකුළුවන්ට නම් හම්බෙලා නෑ....
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    දානවා. අතුගාලා පිහදාලා දැම්මම හරි. උන් ඉතින් ටොයිලට් යන්න කියලායෑ

    වැඩක් නෑ බන්. මට යකා නගිනව ඕව දැක්කම, පෑගුනාම එහෙම.
     

    Peter Rabbit

    Junior member
  • Sep 29, 2021
    61
    76
    18
    මගේ ගෙදර නෙමෙයි. මගෙන් අයෙක් උපදෙස් අහනවා, උපදෙස් ගන්න පුළුවන් ආයතනයක් තමයි අහන්නේ, ඒත් මං ඒ සතුන් මරනවාට කැමති නෑ. අසරණ සත්තු. හූනන් එහෙම ප්‍රයෝජනවත් කියලාත් හිතෙනවා, උන් මදුරුවන් එහෙම අල්ලන් කනවා මං දැකලා තියෙනවා.
    උඹ උන්ව අල්ලගෙන වරෙන්. කන්න බොන්න දෙන්න ලොකු වියදමක් යන්නෙත් නෑනෙ. උපදෙස් ඉල්ලපු එකාගෙ ගැටළුවත් විසඳෙනව. උඹට පිනකුත් සිද්ධ වෙනව... !!!! 🦎🦎🦎🦎🦎🪳🪳🪳🪳🪳🪳🪳🪳🪳🪳🪳🪳🪳🪳
     
    • Haha
    Reactions: skylander

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    කැරපොත්තන්ට බෝරික් පවුඩර් fresh milk එක්ක දියකරල යෝගට් කෝප්පයක් අඩියටම කපල ඒකට දාල උන් නිතර ගැවසෙන areas වල තියන්න. එතකොට උන් එන්නේ නෑ.
     

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    View attachment 148634


    මම මේක ගත්තා කැරපොත්තො ඇල්ලන්න. හූනොත් අහුවෙනවා. හැබැයි බිල්ඩ් කොලිටි එකනම් හෙන චාටර්. Rs 800න් උඩ ගන්න එපා

    Item name : cockroach catcher.
    Oka hodata wedada bn??? Oka athulata monada danna one
     

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    උන්ට එන්න බැරිවෙන්න මොනාහරි ක්‍රමයක් තිබුනානම් හරි. 🤔
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Mad Grumpy Cat GIF by MOODMAN


    This guy would do the trick.
     

    Similar threads