හූනු වදේට විසදුම් ?

this_is_doge

Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    ඔය බිම වැටෙන බත් ඇටයක් මැස්සෙක් මදුරුවෙක් අල්ලාගෙන පාඩුවේ ඉන්න සත්තු ජාතියක් නෙ ඇයි උන්ට කරදර කරන්නෙ :baffled:
    ඔයවගේ සත්තුන්ව ඇති කරන්න ගිහාම තමයි කෙලවෙන්නෙ. කරන්න ඕනෙ හරි දේ ඔක්කොම සත්තු ගෙදරින් අයින් කරන්න මොනවහරි කරනව මිසක් එක සත්තු ජාතියක් කන්න තව සත්තු ජාතියක් ගේ ඇතුලෙ ඉන්න ecosystem එකක් හදන එක නෙමෙයි. 😠
     
    • Like
    Reactions: LazyLizard

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ගෙදරට එන කුඩා කෘමි සත්තු නැතිකරගන්න, එතකොට හුනෝ උන් කන්න එන්න නැහැ ගෙට
    ලයිට් වලට උන් කැමතියි මොකද පොඩි සත්තු එකතුවෙන්නේ ලයිට් එලියට, දෙරින් පිට ඩිම් ලයිට් දාන්න
    අයිස් වතුර ඉහින්න උන් කැමති නැහැ
    සුදු ලුණු බික් වලට කැමති නැහැ
    කොපි කුඩු තියන්න
    කපුරු බොල