හෘදයාබාධයෙක වේදනාව

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    හෘදයාබාධයෙක වේදනාව

    හෘදයාබාධයෙක වේදනාව:

    · පපුවේ මැද ඇරැඹේ
    · එය පපුව තෙරපන්නා බඳුය. මහ බරක් තුබුවා වැනිය.
    · ඉතා දැඩිය.
    · වම් අත පහළට හෝ හක්ක දෙසට හෝ විහිදී යා හැකිය.
    · පිටපැත්තේ උරපතු ඇට දෙක අතරට ද දිව යා හැකිය.
    · බඩේ දැවිල්ල ලෙස ප්‍රක‍‍ාශ විය හැකිය.


    ඒ සමඟ ම අතුරු රෝග ලක්ෂණ කිහිපයක් ඇති විය හැකිය.
    එනම්,

    අධිකව දහඩිය දැමීම.
    වමනය හා ඔක්කාරය
    පපුවේ ගැස්ම
    හිස කරකැවිල්ල
    හුස්ම ගැනීමේ අපහසු


    මෙම වේදනාව ඉතා අදික ලෙසම දනිය උතු නොවේ, සුළු වේදනාවක් උවද දොස්තර කෙනෙකු ලවා පරික්ෂා කර ගැනීම නුවනට හොඳය