විමල්ගෙ පක්ෂෙන්ද?අපෝ අපි දෙන්නෑ
ඔය යන්න බලන් ඉන්න උන් වෙනුවට වෙන පක්ෂෙකින් යැව්වනම් ඊට හොදයි

ලංකාවේ දේශපාලනේ ඇතුලේ උන් සෑහෙන්න අසාර්ථක උනාට මොකද මමත් මේ පර දෙන්නේ උන්ටම තමයි...![]()

ඔය කියන තරම් අසාර්ථකත්වයක් නැහැ![]()
![]()

ජවිපෙ කියපු දෙයක් බොරුවෙලා තියෙනවද?මම නං පුද්ගලිකව ලංකාවේ දේශපාලනය ඇතුලේ ක්රියාත්මක තත්ත්වයේ පවතින අසාර්ථකම දේශපාලන පක්ෂය JVP එක..
මට උන් සාර්ථකයි කියන්න නං සාධාරණ එක හේතුවක් වත් මේ වෙනකොට පේන්න නෑ..
නමුත් පාර්ලිමේන්තුව ඇතුලේ උන් ඉන්න ඕනේ හින්ද ඡන්දේ දානවා..![]()
මම නං පුද්ගලිකව ලංකාවේ දේශපාලනය ඇතුලේ ක්රියාත්මක තත්ත්වයේ පවතින අසාර්ථකම දේශපාලන පක්ෂය JVP එක..
මට උන් සාර්ථකයි කියන්න නං සාධාරණ එක හේතුවක් වත් මේ වෙනකොට පේන්න නෑ..
නමුත් පාර්ලිමේන්තුව ඇතුලේ උන් ඉන්න ඕනේ හින්ද ඡන්දේ දානවා..![]()
ජවිපෙ කියපු දෙයක් බොරුවෙලා තියෙනවද?
අසාර්ත්කයි කියලා හිතන කෙන්ක් ඉන්න ඔනි කියලා හිතන්නෙ මොක්ද බන්