හෘද_සාක්ෂිය

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය්.. ඒත් ඒ අයට ඒක කරනන් ආන්ඩු බලය තිබුනේ නෑ නේ මෙච්චර කාලයක්..
    ආන්ඩු බලය ලැබුනොත් ඒක එහෙම නොවී තියෙයි කියලා සහතික ද ?
    මොකද ඔයිට වඩා බයිලා ගහලා ආපු අය අද කරන වැඩ දැක්කම පුදුම අප්පිරියාවක් බං හිතෙන්නෙ..
    JVP එකේ අය හැම තිස්සෙම ගසාකෑමට විරුද්ධ වෙනවා කියනවා. ඒක නං හොදයි.. ඒ හොද බලය ලැබුනො.් ඊට පස්සෙත් තිබුනොත් තවත් හොදයි :D

    බලය කෙසෙවෙතත්බ් ප්‍රදාන විපක්ශය වත් කරගන්න සහය දිපන්කො. කොහොමත් එකපාරට බලයක් ගන්න අමාරුයි කියලා අපි දන්න්වනෙ. විපක්ශයෙ ඉදන් වැඩක් කරන්න බැරි උනත් හොරක්ම් දුශන වලට එරෙහි වෙලා , නාස්තිය නැති කරන්න රජෞඅය බල කරලා කරන දෙය රටට වැඩ දායක නොවෙද ??

    අලුත් ශ්‍රිලංකා සන්ධානය ද
    එජාප සන්ධානය ද
    මහින්ද සන්ධානය ද
    එකම හොරු රැලකගේ සමගියකි. ඔයින් එක කල්ලියක් බලයට එන්නේද අනෙක් උන් උන්ගේ විවේචන පසෙකලා දෑත් ශක්තිමත් කරනු ඇත.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    හොරැ උනත් කමක් නෑ රටට වැඩක් කරන නිසා... ඒ නිසා රටටත් තමන්ටත් වැඩක් නැති පොන්සි ටිකක් පත්කර ගන්න කියලද උඹ කියන්නෙ?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හොරැ උනත් කමක් නෑ රටට වැඩක් කරන නිසා... ඒ නිසා රටටත් තමන්ටත් වැඩක් නැති පොන්සි ටිකක් පත්කර ගන්න කියලද උඹ කියන්නෙ?

    :rolleyes: :rolleyes: :rolleyes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් හොදයි.....හොරු සේරම එක පැත්තේ......යූඇන්පී ආවත් මෛත්‍රි ආවත් ඔය කියන වැල් බයිලා නොකරන බව දැන් අපි දැක්කා.....හොද චාන්ස් එකක් තියෙනවා මිනිස්සුන්ට විකල්ප බලවේගය තෝරගන්න.......ජනතා විමුක්ති පෙරමුණ ඉදිරි පාර්ලිමේන්තුවේ ශක්තිමත් කලොත් ඒක හොද ජේවීපී මන්ත්‍රීවරුන්ට නෙමෙයි....මොකද ඒ යක්කු තමන්ගේ පඩියවත් ගන්න එකක්‍ යැ........ඒ මන්ත්‍රීධූර ටික වටින්නේ රටේ ජනතාවට......පතෝල යූඇන්පී එකට ශ්‍රී ලංකාව නැමති මහ ගස වෙලාගත් මහින්ද නැමැති පිලිකාව විනාශ කරන්න බෑ....ඒ වෙනුවට ඒ පිලිකාව පතෝල වැලටත් බෝවෙන එක විතරයි වෙන්නේ.....ඕකට බේත තියෙන්නේ ජවිපෙ ලග විතරක් කියන්න දැන් දැන් මිනිස්සු තේරුම් ගනිමින් ඉන්නවා......

    11707479_430707757115331_1138703798892991534_n.jpg
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    කොච්චර මොනවා කිව්වත් රටට හොද ශ්‍රීලනිප හුයන්න පැරදිලා හූ ඇන් පී ආණ්ඩුවක ජේවීපීයට විපක්ශේ සැළකිය යුතු මන්ත්‍රී ආසන ගණනක් ආවොත්. හූ ඇන් පීය හොද නෑ තමයි හැබැයි ශ්‍රීලනිපය තරම් අසූචි වලක් නෙමෙයි ඒක කියලයි මට හිතෙන්නෙ. රටේ මිනිස්සුන්ට මයිත්‍රීපාල කරපු බලු වැඩේට පාඩමක් උගන්නන්න තියෙන හොදම වෙලාවත් මේක. මිනිහගේ නායකත්වයෙන් තියෙන පළවෙනි ඡන්දෙ මේක. මේක පැරැද්දුවොත් මහින්දටත් වඩා මයිත්‍රීට රිදෙයි. ජනාධිපති පුටුවේ ඉදන් කලින් ඡන්දෙ තියලා රටක් ඉස්සරහ බලු වෙච්ච මිනිහෙක් නේ මහින්ද. මිනිහට ඕවා කොහොමත් පුරුදුයි
     
    waligamaya

    Well-known member
  • ජනතාව මෙවර ජවිපෙ විපක්ෂාශය කරන්න. මොකද ජවිපෙ විපක්ෂය උනොත් ආණ්ඩු පක්ෂය මොකක් උනත් ඔවුන්ට වැරදි කරීම පාලනය කරගන්න වෙනවා ජවිපෙ වගේ පක්ෂයක් ප්‍රබල ලෙස විපක්ෂයේ හිටියොත් මොකද මහින්ද වැනි එකදිපති පලනායක නැවතීමට, එමෙන්ම 17 වැනි සංශාදනය එවකර ගෙනඒමට. 19 සංශාදනය ඇති තරමක හෝ ජනතා හිතෙෂි ප්‍රජාතාන්ත්‍රික ජයග්ග්රගනයන් දිනා ගැනීමට මුලික වුයේ JVP මැදිහත්වීමයි . එකෙන් වැසි වෙන්න ජනතාවටමයි. එමක් නිසා මෙවර ප්‍රබල සැබැ විපක්ෂයක් සදහා ඔබේ පවුලෙන් එක චන්දයක් හෝ ජනතා විමුක්ති පෙරමුණට ලබාදෙන්න, :yes::yes: