ඔය්.. ඒත් ඒ අයට ඒක කරනන් ආන්ඩු බලය තිබුනේ නෑ නේ මෙච්චර කාලයක්..
ආන්ඩු බලය ලැබුනොත් ඒක එහෙම නොවී තියෙයි කියලා සහතික ද ?
මොකද ඔයිට වඩා බයිලා ගහලා ආපු අය අද කරන වැඩ දැක්කම පුදුම අප්පිරියාවක් බං හිතෙන්නෙ..
JVP එකේ අය හැම තිස්සෙම ගසාකෑමට විරුද්ධ වෙනවා කියනවා. ඒක නං හොදයි.. ඒ හොද බලය ලැබුනො.් ඊට පස්සෙත් තිබුනොත් තවත් හොදයි![]()
බලය කෙසෙවෙතත්බ් ප්රදාන විපක්ශය වත් කරගන්න සහය දිපන්කො. කොහොමත් එකපාරට බලයක් ගන්න අමාරුයි කියලා අපි දන්න්වනෙ. විපක්ශයෙ ඉදන් වැඩක් කරන්න බැරි උනත් හොරක්ම් දුශන වලට එරෙහි වෙලා , නාස්තිය නැති කරන්න රජෞඅය බල කරලා කරන දෙය රටට වැඩ දායක නොවෙද ??
අලුත් ශ්රිලංකා සන්ධානය ද
එජාප සන්ධානය ද
මහින්ද සන්ධානය ද
එකම හොරු රැලකගේ සමගියකි. ඔයින් එක කල්ලියක් බලයට එන්නේද අනෙක් උන් උන්ගේ විවේචන පසෙකලා දෑත් ශක්තිමත් කරනු ඇත.

