හෘද_සාක්ෂිය

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    11709535_478853032269149_860976972710149107_n.jpg
     
    waligamaya

    Well-known member
  • https://www.facebook.com/386739541473448/videos/507808016033266/?fref=nf

    “මේ රට වඩා හොඳ රටක් කල හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණයි. ඒ කාර්යය කිරීමට ඉදිරි මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ විශාල මන්ත්‍රී ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට යවන්න.“

    -රුහුණු විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය විමලසිරි පුංචිහේවා මහතා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද රාජපක්ෂ ඔබෙන් කරන කාරුණික ඉල්ලීමකි
    ----------------------------------
    බුකියේ "මධ්‍යස්ථ මතධාරි" බුද්ධිමතුනි,
    මේ චන්දෙන් අපි දිනලා ආන්ඩුවක් හදන්නට බලාපොරොත්තු වන්නෙමු. ඒක හැදීමේදී අපිට බහුතරය උවමනා වන්නේය. අන්න ඒ වෙලාවට අපි සාමාන්‍යයෙන් කරන්නේ ඇමති කටු ටිකක් විසිකරලා යූඇන්පියෙන් පහලොවක් විස්සක් බාගන්න එකය.
    අන්න ඒක නිසා අපිට නොදෙන ඔබේ චන්දය යූඇන්පියට ලබාදෙන්න. ඔබේ හිතටත් හොඳයි. රැඩිකල් මෙව්වා එකටත් ගැලපෙනවා. අපේ වැඩෙත් කෙරෙනවා.

    ජෙප්පන්ට හෙම වැරදිලාවත් දෙන්ඩ එපා. උන් යූඇන්පියට කඩේ යනවා. 89 මිනිස්සු මැරුවා. වැව් දහදාහෙන් හොරාත් කෑවා. තව.....
    - මීට කුරුණෑගල දිස්ත්‍රීක් එ.ජ.නි.ස අපේක්ෂක ම.රාජපක්ෂ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    //ප්‍රශ්නය - ඔබ හොයාගෙන පැමිණ ඇත්තේ කවුද?
    පිළිතුර - හුඟාක්‌ පක්‍ෂවල උදවිය ආවා ගියා... කෑවා... බිව්වා... ඒත් අපරාදේ කියන්න බැහැ... ජනතා විමුක්‌ති පෙරමුණේ උදවිය විතරයි එදා අපේ ගෙදරට නාවේ. //
    හුඟක් පක්ෂවල උදවිය ආවා ගිය එකට වඩා ජනතා විමුක්ති පෙරමුණේ උදවිය ජෝතීර්වේදී සුමනදාස හමුවීමට නොයෑම ඔහුගේ අගය කිරීමට ලක් වී තිබේ.
    http://www.divaina.com/2015/07/12/feature17.html
    ආඩම්බරයි..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    //ප්‍රශ්නය - ඔබ හොයාගෙන පැමිණ ඇත්තේ කවුද?
    පිළිතුර - හුඟාක්‌ පක්‍ෂවල උදවිය ආවා ගියා... කෑවා... බිව්වා... ඒත් අපරාදේ කියන්න බැහැ... ජනතා විමුක්‌ති පෙරමුණේ උදවිය විතරයි එදා අපේ ගෙදරට නාවේ. //
    හුඟක් පක්ෂවල උදවිය ආවා ගිය එකට වඩා ජනතා විමුක්ති පෙරමුණේ උදවිය ජෝතීර්වේදී සුමනදාස හමුවීමට නොයෑම ඔහුගේ අගය කිරීමට ලක් වී තිබේ.
    http://www.divaina.com/2015/07/12/feature17.html
    ආඩම්බරයි..

    :lol::lol::lol::lol::lol: