මහින්ද රාජපක්ෂ ඔබෙන් කරන කාරුණික ඉල්ලීමකි
----------------------------------
බුකියේ "මධ්‍යස්ථ මතධාරි" බුද්ධිමතුනි,
මේ චන්දෙන් අපි දිනලා ආන්ඩුවක් හදන්නට බලාපොරොත්තු වන්නෙමු. ඒක හැදීමේදී අපිට බහුතරය උවමනා වන්නේය. අන්න ඒ වෙලාවට අපි සාමාන්‍යයෙන් කරන්නේ ඇමති කටු ටිකක් විසිකරලා යූඇන්පියෙන් පහලොවක් විස්සක් බාගන්න එකය.
අන්න ඒක නිසා අපිට නොදෙන ඔබේ චන්දය යූඇන්පියට ලබාදෙන්න. ඔබේ හිතටත් හොඳයි. රැඩිකල් මෙව්වා එකටත් ගැලපෙනවා. අපේ වැඩෙත් කෙරෙනවා.
ජෙප්පන්ට හෙම වැරදිලාවත් දෙන්ඩ එපා. උන් යූඇන්පියට කඩේ යනවා. 89 මිනිස්සු මැරුවා. වැව් දහදාහෙන් හොරාත් කෑවා. තව.....
- මීට කුරුණෑගල දිස්ත්‍රීක් එ.ජ.නි.ස අපේක්ෂක ම.රාජපක්ෂ