හෘද_සාක්ෂිය

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පරණ මිනිස්සුන්ගෙ හිත්වල ඒව තාම තියෙනව ... ඒකයි කොච්චර හුරේ දැම්මත් ඡන්ද අඩු ... ඒක ඉතින් හදාගන්න කාළයක් යයි

    පරන මිනිස්සු හැදෙනවා මච්න්.... අපිට අමාරුව තියෙන්නෙ එමිනිසුත් එක්ක නෙමයි.. හොරුහා අයතා ක්‍රම වලට සම්බන්ද හා එවා අනුමත කරන මිනිසුන් එක්ක. අර බොරුවට නිදාගත්ත කෙනා ඇහැරන්න බැහැ කියනවනෙ.

    උදාහරනයක් විදියට අනුර ඇමතිකම් කරනකොට කොහෙ හරි පිට වැඩකට යනවන්ම් යන්නෙ හොදම වාහන වල නෙමයි. එ වගෙම නවාතන් ගන්නෙ කන්නෙ සුපිරි තැන් වලින් නෙමයි. එ නිසා එයත් එක්ක රාජ කාරියට යන පියන්ලා රියදුරො කමති නැහැ. මොක්ද වරප්‍ර්සාද අදුවෙන නිසා.

    එ වගෙම අතිකාල බොරුවට කරන එවා නතර කලා. එත් එවගෙ ඉන්න මොනිස්සු කැමති නැහ්බන් එහෙම කරනවට. මිනිස්සු හුරු වෙලා ඉන්නෙ අරවෙගෙ දෙවල් වලට එකයි ය්ජියන ප්‍රශන්ය
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    ඒවගෙ දේවල් නම් සෑහෙන තියෙනව :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒවගෙ දේවල් නම් සෑහෙන තියෙනව :yes:

    එතකොට අමාත්යන්ශ ඇතුලෙ ඉන්න මිනිසුන් කැම්ති නැහැ බන් එක ලොකු ප්‍රශ්නයක් වෙච්ච් වෙලාවල් පවා තියනවා. මුන් ආවාම අපිට ඔටි වත් දාගන්න බැරුඉවෙයි ඔන්න ඔහොම කියනව. එතින් සැහෙන මරු බැඩක්
     
    waligamaya

    Well-known member
  • 11745448_1074025082625859_1636549775188848873_n.jpg