හෙට්ටි විදියේ රත්තරන්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    welcome to India කියලා ඩොකියුමන්ටරියක් ගියා BBC two එපිසෝඩ්3යි.. ඒකෙ තියනවා ඔය කුඩු එකතු ක්‍රල බිස්නස් කරන අය ගැන.. ඊළගට ඔය රන්වැඩ කරන මිනිස්සු හවසට ගිහින් නාන්නේ පාර අයිනෙ තියන පොදු ටැප්1න්.. නාන වතුර එකතු වෙන්නෙ ජරාම වලකට.. සතියකට පාරක් ඒ වලට බහිනවා බැහැල මඩ සේරම ගෝනි වලට එකතු කරල ඒවයින් රන් වෙන් කරනවා උන්.. පිස්සු වගේ ජීවත් වෙන්න ගහන දැකම...
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    නියම ඩොකුමන්ටරියක් බන්
    අදයි දැක්කේ මේ වගේ සීන් එකක්
    මට දැන් හිතෙනව මේ වගේ බාල රත්තරන් අරන් ලොකු චෙන්
    මාල වලලු හදල විකුනන කොච්චර කඩවල් ඇතිද කියල :eek:
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,889
    22,222
    113
    Kaer Morhen
    thewitcher.com
    Hat's off bro .onna niyama minissu
    Ow bn kudda unth respat ekt innw mala kadan nthuw.

    නියම ඩොකුමන්ටරියක් බන්
    අදයි දැක්කේ මේ වගේ සීන් එකක්
    මට දැන් හිතෙනව මේ වගේ බාල රත්තරන් අරන් ලොකු චෙන්
    මාල වලලු හදල විකුනන කොච්චර කඩවල් ඇතිද කියල :eek:
    ow bn ude ahamben suggest une, mewa baalath nthuw athi bn, oya wge ena ewa ekthu krl aye purify krnw athi neh khmth??

    welcome to India කියලා ඩොකියුමන්ටරියක් ගියා BBC two එපිසෝඩ්3යි.. ඒකෙ තියනවා ඔය කුඩු එකතු ක්‍රල බිස්නස් කරන අය ගැන.. ඊළගට ඔය රන්වැඩ කරන මිනිස්සු හවසට ගිහින් නාන්නේ පාර අයිනෙ තියන පොදු ටැප්1න්.. නාන වතුර එකතු වෙන්නෙ ජරාම වලකට.. සතියකට පාරක් ඒ වලට බහිනවා බැහැල මඩ සේරම ගෝනි වලට එකතු කරල ඒවයින් රන් වෙන් කරනවා උන්.. පිස්සු වගේ ජීවත් වෙන්න ගහන දැකම...
    Hriyata game ek ghnw nn pattane bn mu blhnko dwst 3000k wge hynwa, maseta 90k hewwhki ne aduma. documentry ek blnd one mekth ahamben suggest une udema.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    welcome to India කියලා ඩොකියුමන්ටරියක් ගියා BBC two එපිසෝඩ්3යි.. ඒකෙ තියනවා ඔය කුඩු එකතු ක්‍රල බිස්නස් කරන අය ගැන.. ඊළගට ඔය රන්වැඩ කරන මිනිස්සු හවසට ගිහින් නාන්නේ පාර අයිනෙ තියන පොදු ටැප්1න්.. නාන වතුර එකතු වෙන්නෙ ජරාම වලකට.. සතියකට පාරක් ඒ වලට බහිනවා බැහැල මඩ සේරම ගෝනි වලට එකතු කරල ඒවයින් රන් වෙන් කරනවා උන්.. පිස්සු වගේ ජීවත් වෙන්න ගහන දැකම...

    YouTube එකේ තියනවා sounds අහන් ඉන්න බෑ.