
Ow bn kudda unth respat ekt innw mala kadan nthuw.Hat's off bro .onna niyama minissu
ow bn ude ahamben suggest une, mewa baalath nthuw athi bn, oya wge ena ewa ekthu krl aye purify krnw athi neh khmth??නියම ඩොකුමන්ටරියක් බන්
අදයි දැක්කේ මේ වගේ සීන් එකක්
මට දැන් හිතෙනව මේ වගේ බාල රත්තරන් අරන් ලොකු චෙන්
මාල වලලු හදල විකුනන කොච්චර කඩවල් ඇතිද කියල![]()
Hriyata game ek ghnw nn pattane bn mu blhnko dwst 3000k wge hynwa, maseta 90k hewwhki ne aduma. documentry ek blnd one mekth ahamben suggest une udema.welcome to India කියලා ඩොකියුමන්ටරියක් ගියා BBC two එපිසෝඩ්3යි.. ඒකෙ තියනවා ඔය කුඩු එකතු ක්රල බිස්නස් කරන අය ගැන.. ඊළගට ඔය රන්වැඩ කරන මිනිස්සු හවසට ගිහින් නාන්නේ පාර අයිනෙ තියන පොදු ටැප්1න්.. නාන වතුර එකතු වෙන්නෙ ජරාම වලකට.. සතියකට පාරක් ඒ වලට බහිනවා බැහැල මඩ සේරම ගෝනි වලට එකතු කරල ඒවයින් රන් වෙන් කරනවා උන්.. පිස්සු වගේ ජීවත් වෙන්න ගහන දැකම...
welcome to India කියලා ඩොකියුමන්ටරියක් ගියා BBC two එපිසෝඩ්3යි.. ඒකෙ තියනවා ඔය කුඩු එකතු ක්රල බිස්නස් කරන අය ගැන.. ඊළගට ඔය රන්වැඩ කරන මිනිස්සු හවසට ගිහින් නාන්නේ පාර අයිනෙ තියන පොදු ටැප්1න්.. නාන වතුර එකතු වෙන්නෙ ජරාම වලකට.. සතියකට පාරක් ඒ වලට බහිනවා බැහැල මඩ සේරම ගෝනි වලට එකතු කරල ඒවයින් රන් වෙන් කරනවා උන්.. පිස්සු වගේ ජීවත් වෙන්න ගහන දැකම...