ජෙප්පො බෝම්බ හදන වීඩියෝ ඵකක් FB ඵකේ ගියාලු නේද..අරගලයට හෙට ඵන්න ඵපා..ඔය ගේන බෝම්බයක් වැරදීමකින් මිනිස්සු අතරම පිපුරුවොත් මොකෝ වෙන්නේ..හෙට සෙනසුරාදා දවසේ තමන්ගෙ වැඩක් කරන් හිටපන් ගෙවල් වලට වෙලා..ෆිල්ම් ඵකක් බලපං.වැඩිපුර නිදාගනින්.උඹලගේ හොඳටයි කියන්නේ...අරගල කරල රටේ ජනාධිපතිව ගෙදර යවන්න බෑ..නීතියෙන්වත් ඒකට ඉඩක් නෑ.තුනෙන් දෙකේ බලේ තියෙන්නෙත් ජනපතිට..නිකන් බොරුවට මහන්සි වෙන්න ඵපා අව්වෙ පිච්චි පිච්චී...
